Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
”අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්න” – රිෂාඩ් බදුයුදීන්
News
August 12, 2022
අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් අද (12) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර සිටියා. ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය...
”වැදගත් වන්නේ මුදල් නෙවෙයි යුක්තියයි” – තුන්ග්නාත් චතුර්වේදී
Foreign News
August 12, 2022
දුම්රිය ප්‍රවේශපත්‍ර දෙකකට රුපියල් 20 ක් වැඩිපුර අය කිරීමට එරෙහිව පැවරූ නඩුවකින් වසර 22 කට පසු ජය ලැබූ පුද්ගලයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වනවා. තුන්ග්නාත්...
පාකිස්ථාන යුද නැව කොළඹ වරායට
News
August 12, 2022
පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සදහා අද (12) කොළඹ වරායට සේන්දු වුණා. නාවික හමුදා විසින් සම්ප්‍රදායානුකූලව මෙම නෞකාව පිළිගත් අතර...
ජීවන්ත පීරිස් පියතුමන්ට ඇප
News
August 12, 2022
ජීවන්ත පීරිස් පියතුමන්ට අධිකරණයෙන් ඇප නියම වී තිබෙනවා. ඒ අද (12) පෙරවරුවේ පියතුමන් නීතිඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි. ජීවන්ත පීරිස් පියතුමන්ට චෝදනා එල්ල වී තිබුණේ,...
ගාලු මුවදොරට කාලතුවක්කුවක්
News
August 12, 2022
කොළඹ ගාලු මුවදොර අසල කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එම කටයුත්ත සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා හා ඒ අසල තරු පහේ...
”ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්මට එකඟයි” – හර්ෂ ද සිල්වා
News
August 12, 2022
රුපියල අල්ලාගෙන සිටි ලෙසම වත්මන් ආණ්ඩුවද අල්ලාගෙන සිටියද සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය...
ලෝක අලි සුරක්ෂිතතා දිනය අදයි (12)
News
August 12, 2022
ලෝක අලි සුරක්ෂිතතා දිනය අදට (12) යෙදී තිබෙනවා. අලි - මිනිස් ගැටුම දැඩි අර්බුදයක්ව ඇති මොහොතක මෙම දිනය වසර දහස් ගණනක් තිස්සේ අලි ඇතුන්ගේ නිජබිමක්...
”චීන නැවට අවසර දෙන්න” – ස්වාධීන පක්ෂ එකමුතුව රජයෙන් ඉල්ලයි
News
August 12, 2022
මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින්...
මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනයට පියවර
News
August 12, 2022
මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති, මෙත්සිරි විජේගුණවර්ධන සඳහන් කරන්නේ ඔක්තොම්බර් මුල් සතියේදී...
”දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීති සංශෝධනය කරනවා” – විජේදාස රාජපක්ෂ
News
August 12, 2022
දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය, විජේදාස රාජපක්ෂ සඳහන්...
පාකිස්ථාන යුධ නැව අද (12) කොළඹ වරායට
News
August 12, 2022
පාකිස්ථාන නාවික හමුදාවේ නෞකා බලඇණියට එක්වීම සඳහා චීනයේ සිට තම මංගල ගමනේ යෙදෙන ටයිමූර් යුද නෞකාව අද (12) කොළඹ වරායට සේන්දු වීමට නියමිතව තිබෙනවා. ඒ...
”ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වුණා” – ඩිලාන් පෙරේරා
News
August 12, 2022
අරගලය තුළ ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් නිසා නිර්ප්‍රභූ පත්තියට නැවත බලය ඒම වලක්වමින් අගෝස්තු 9 වැනිදා අරගලයට ගෙදර යෑමට සිදුවූ බව පොහොට්ටුවේ මන්ත්‍රී...
1
...
39
40
41
...
155
Page 40 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website