Author: A5 News Admin

එන්ජින් ඔයිල් නෑ, දුම්රිය එන්ජින් 20ක් කොට උඩ

එන්ජින් ඔයිල් හා අමතර කොටස් හිඟය හේතුවෙන් දුම්රිය එන්ජින් 20ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න...

”සහල් හිඟයක් ඇති විය හැකියි” – මහින්ද අමරවීර

දෙසැම්බර් මස අවසාන කාලය පමණ වන විට රට තුළ සහල් හිඟයක් ඇති විය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ හේතුවෙන් සහල් සංචිතයක් පවත්වාගෙන...

ගෝඨාභය රාජපක්ෂගේ වියදම් පිළිබඳව නිවේදනයක්

මෙරටින් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශයන් හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක...

සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානී ග්‍රීන් එනර්ජි සමාගම වෙත අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. Twitter පණිවිඩයක්...

”සංස්ථාවට බැරිනම් පුද්ගලික අංශයට දෙන්න” – නිමල් සිරිපාල ද සිල්වා

ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකිනම් එම ඉන්ධන ආනයනය පෞද්ගලික අංශයේ පාර්ශවයකට ලබාදිය යුතු බව වරාය නාවික හා ගුවන් සේවා...

ගොවීන්ට තෙල් සපයන්න අලුත් නිලධාරියෙක්

වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධීකරණයට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිලධාරියෙකු පත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අතර...

”දමිළ සංවිධානවල තහනම ඉවත් කළේ විදෙස් ආයෝජන ලබා ගන්න නෙවෙයි” – බන්දුල ගුණවර්ධන

දමිළ සංවිධාන හයක තහනම ඉවත් කර ඇත්තේ විදෙස් ආයෝජන ලබා ගැනීමේ අරමුණින් නොව ජාත්‍යන්තර ප්‍රඥප්තීන් අනුව ගත යුතු පියවරක් ලෙසින් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන,...

රජයේ පත්වීම් වෙනුවෙන් නාමල් රාජපක්ෂ මැදිහත්වෙයි

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය යටතේ ක්‍රියාත්මක වන GSMB Technical Services (Pvt) Ltd හී ප්‍රධාන විධායක තනතුර සඳහා පත්කිරීම් වෙනුවෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

චීන නැව පිළිගැනීමට වාසු, විමල් හා රතන හිමි හම්බන්තොට වරායට

අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට ලඟා වූ චීන Yuang Wang - 5 නෞකාව පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා පූජ්‍ය...

ජර්මනි පූසන්ගේ ලොක්ඩවුන් සමය අවසන්

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කුරුල්ලෙකු ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ සුරතල් බළලුන් ගෘහස්ථව තබා ගන්නා ලෙස ජර්මනියේ නිරිතදිග වෝල්ඩෝෆ්හි ප්‍රදේශවාසීන්ට ඉකුත් මැයි මාසයේදී නියෝග කරනු...

ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් කෝටි 200ක වන්දියක් ඉල්ලයි

ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපතිවරයා මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන අර්ජුන රණතුංගගෙන් රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක...

75වන නිදහස් උළෙල සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

2023 වසරේ පැවැත්වීමට නියමිත 75වන ජාතික නිදහස් දින සැමරුමේ සංවිධාන කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා. අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන්...

Recent articles

spot_img