Author: A5 News Admin

”ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මානව හිමිකම් සම්බන්ධයෙන් ගැලපෙන්නේ නෑ” – බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත කිරීම මානව හිමිකම් සම්බන්ධයෙන් නොගැළපෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා. Twitter පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ...

ජුලි මාසයේ උද්ධමනය 66% ඉක්මවයි

ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 ජූලි මාසය සඳහා නිකුත් කර තිබෙනවා. 2022 ජූලි මාසය සඳහා ලක්‍ෂ්‍යමය...

”මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නැති නීති භාවිතය ප්‍රජාතන්ත්‍රවාදයට හානියක්” – අමෙරිකානු තානාපති

ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතය ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් ප්‍රකාශ කරනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනී...

”මේ ආණ්ඩුව කල් ඉකුත් වුණ ආණ්ඩුවක්” – චරිත හේරත්

වත්මන් ආණ්ඩුව නීත්‍යානුකූල නොවන සහ කල් ඉකුත් වූ ජනවරමක් නැති ආණ්ඩුවක් බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. ඛණිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල...

”භූමිතෙල් මිල වැඩි කරන්න තිබුණේ මීට අවුරුදු කීපයකට කලින්” – කංචන විජේසේකර

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කලේ ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87 සිට රුපියල් 340ක් දක්වා වැඩි...

”මාළු මිල තුන් ගුණයකින් විතර ඉහළ යනවා” – ජාතික ධීවර මහා සම්මේලනය

භූමිතෙල් මිල වැඩි කළ ප්‍රතිශතය අනුව මාළු මිල ගණන් තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවයි ජාතික ධීවර මහා සම්මේලනයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් අසංක...

ජෙහාන් අප්පුහාමිට ඇප

අධිකරණයට භාරවීමෙන් අනතුරුව රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇප මත මුදාහැර තිබෙනවා. ඒ පසුගිය ජූලි මස 9 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීම යන චෝදනාවටයි. රංගන...

ජෙහාන් අප්පුහාමි අධිකරණයට භාරවෙයි

ජනපති මැදුරට බලහත්කාරයෙන් ඇතුළු වු බවට චෝදනා එල්ල වී සිටි ජෙහාන් අප්පුහාමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර...

”චීන නැව අද (22) යනවා” – හාබර් මාස්ටර්

'යුවාන් වැන්ග් 5' චීන පර්යේෂණ නෞකාව අද (22) සවස 4.00ට මෙරටින් පිටත්ව යන බව හම්බන්තොට වරායේ හාබර් මාස්ටර්වරයා සඳහන් කරනවා. ආන්දෝලනාත්මක තත්වයක් ඇතිකළ චීනයේ අධිතාක්ෂණික...

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය අත්අඩංගුවට

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අද (22) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මර්දනයට එරෙහි උද්ඝෝෂණයකට...

”ශ්‍රී ලංකාවේ ගමන් මඟ ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – ඇමරිකාව

ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව පිළිබඳ තවමත් සෑහීමකට පත්විය නොහැකි බව අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සාමාජික සාමාජිකාවන් පිරිසක් ලිඛිතව සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව...

”ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන්න” – Amnesty International

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන සහ...

Recent articles

spot_img