Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
රුවන්පුර අධිවේගය අතරමඟ
News
August 24, 2022
රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇණහිටීමෙන් ඒ සඳහා ඉඩම් පවරා ගත් බොහෝ පිරිසක් දැඩි පීඩාවට පත්ව ඇති බවට වාර්තා වනවා. රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් අවතැන්වූවන්ගේ සංගමයේ...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ගැන සනත් ජයසූරියගේ කනස්සල්ල
News
August 24, 2022
රජයට එරෙහි විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක තානාපතිවරයා සනත් ජයසූරිය තම කනස්සල්ල පළ කර තිබෙනවා....
”සල්මන් ඛාන් ස්ත්‍රීන්ට පහර දෙන රෝගියෙක්” – සොමි අලි
Art & Culture
August 23, 2022
සල්මන් ඛාන් කාන්තාවන්ට පහරදෙන නරුමයකු බව ඔහුගේ හිටපු පෙම්වතිය වූ සොමි අලි චෝදනා කරනවා. මේ නිසා ඔහුට වන්දනාමාන කිරීමෙන් වළකින ලෙස ඇය සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා...
”සමුපකාර ව්‍යාපාරයට මැරෙන්න දෙන්න එපා” – අගමැති
News
August 23, 2022
සෑම පළාත් සභාවකම තොරතුරු අනුව සමූපකාර ව්‍යාපාරය මැරීගෙන යන ව්‍යාපාරයක් යැයි සාක්ෂිවලින් ඔප්පු වී ඇති බවත් ග්‍රාමීය සාමාජිකත්වය දරණ සමූපකාරවලට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය දියයුතු...
වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ඉන්න තැන කියයි
News
August 23, 2022
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිසිය විසින් දින 90ක රැඳවුම් නියෝග ලබා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම, හෂාන් ගුණතිලක...
”මීට පස්සේ රටකජු රටින් ගෙන්නන්න ඕන නෑ” – කෘෂිකර්ම ඇමති
News
August 23, 2022
ලංකාව රටකජු වලින් ස්වයංපෝෂිත වී ඇති බවත් "ජම්බෝ පීනට්ස්" සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදයවත් මින්පසු ආනයනය කරන්නට අවශ්‍යතාවයක් නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද...
”ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව දෙන්න” – මානව හිමිකම් කොමිෂන් සභාව
News
August 23, 2022
පැනගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ අයට ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර...
කොළඹට විදුලි බස්
News
August 23, 2022
කොළඹ නගරයේ විදුලි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. ඊට අදාල මූලික සාකච්ඡාවක් ඊයේ (22) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් පිරිසක්...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගැන රජයේ අවධානය
News
August 23, 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමු වී ඇති බව අද (23) කැබිනට් මාධ්‍ය...
ශ්‍රී ලංකාව ලෝක ආහාර උද්ධමනයේ 05වන තැනට
News
August 23, 2022
ලෝකයේ ඉහළ ආහාර කාණ්ඩයේ උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරනවා. ඒ...
”රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම කඩිනම් කරන්න” – පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි
News
August 23, 2022
රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම කඩිනම් කරන ලෙස පොහොට්ටු පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇති වාර්තා වෙනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඒ...
2023 වසරට පාසල් නිල ඇඳුම් චීනයෙන්
News
August 23, 2022
2023 සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් පිරිනැමීමට චීනය එකඟවී තිබෙනවා. කැබිනට් තීරණයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් මහජන චීන සමූහාණ්ඩුවෙන් කරන ලෙද...
1
...
31
32
33
...
155
Page 32 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website