Author: A5 News Admin

සේනාධි ගුරුගේ අත්අඩංගුවට

ගාලු මුවදොර අරගල භූමියේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ සේනාධි ගුරුගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කරන්නේ ගාලු මුවදොරදී බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට...

සනත් නිශාන්​ත, ඩෑන් ප්‍රියසාද් හා මිලාන් ජයතිලකගේ ජංගම දුරකථන CIDයට භාරදෙන ලෙස නියෝග

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වරුන්ට හා ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස...

”චීන පොහොර නැවට ගෙවපු සල්ලි නැවත ගන්න බෑ” – කෘෂිකර්ම ඇමති

පසුගිය ආණ්ඩුව පැවති කාලයේ චීන පොහොර නැවට ගෙවීම් සිදුකළ ලක්ෂ 69ක මුදල නැවත ලබා ගත නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද...

”රනිල් වික්‍රමසිංහ අරගලකරුවන් කොටස් දෙකකට බෙදුවා” – නීතිඥ හර්ෂණ නානායක්කාර

ආණ්ඩුව ජනතාව බිය වැද්දීම පිණිස නීතිය අවභාවිතා කරමින් සාමකාමීව අරගල කළ, පුද්ගලයන් අත්අඩංගුවට ගන්න සහ බියවැද්දීමට ලක්කිරීමේ කටයුතු කරමින් ඉන්න බව ජාතික ජන බලවේගයේ...

බලංගොඩ කස්සප හිමි CIDය‌ට

බලංගොඩ කස්සප හිමියන් අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබෙනවා. ඒ ජූලි මස 13 වනදා අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක්...

දුමින්ද නාගමුව, ස්ටාලින් හා ජීවන්ත පීරිස් පියතුමන් ඇතුළු පිරිසකට ඇප

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, දුමින්ද නාගමුව, ජීවන්ත පීරිස් පියතුමන්, ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝසෆ් ස්ටාලින් හා නලීන් ගුණවර්ධන යන අය අධිකරණය විසින්...

ජනාධිපති මාධ්‍ය අංශයට නව තනතුරක්

සදුන් අරෝෂ ප්‍රනාන්දු මහතා ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු පරීක්‍ෂා කිරීමේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂවරයා (Deputy Media Director for Fact Check) ලෙස පත් කර තිබෙනවා. ඊට අමතරව...

අපේ ජනබල පක්ෂයේ නායකයා අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. පොලීසිය පවසන්නේ තංගල්ලේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන්ට රැකවරණය ලබාදීමේ චෝදනා...

රැකියා අපේක්ෂාවෙන් විදෙස්ගතවන අයට නව විදේශ ගමන් බලපත්‍ර කවුළුවක්

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා කඩිනමින් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවක් විවෘත කර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා...

”ගෝඨාභය වගේ නායකයෙක් මේ රටෙන් එළවන්න කටයුතු කිරීම පහත් දෙයක්” – ඇල්ලේ ගුණවංශ හිමි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද උන්හිටි තැන් නැති වී අහිකුණ්ඨිකයකු මෙන් මෙන් තැනින් තැන යමින් සිටින බව ඇල්ලේ ගුණවංශ හිමි සඳහන් කරනවා. උන්වහන්සේ...

එක්ස්රේ කාර්ඩ් හිඟයක්

දත් ආශ්‍රිත විකිරණ පරීක්ෂණ සඳහා භාවිත කරන සේයා පටලවල දැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ධර්මකීර්ති ඈපා සඳහන් කරන්නේ මේ...

NDTV බහුතර කොටස් ප්‍රමාණයක් අදානි සමාගමට

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානී විසින් ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී ආයතනයක් වන NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා. එම කොටස් ගණුදෙනුවෙන් පසුව...

Recent articles

spot_img