Author: A5 News Admin

අල්ලස් කොමිසමෙන් කෙහෙළිය රඹුක්වැල්ලට අධිචෝදනා

අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම මගින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. ඒ 2015 ජනාධිපතිවරණ සමයේ දී රූපවාහිනී...

රන්ජන් රාමනායක අධිකරණයෙන් සමාව ගනියි

තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවට, රන්ජන් රාමනායක විසින් සමාව ඉල්ලමින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. මේ අතර තමා විසින් සිදු කළ එම...

බිත්තර වෙළෙඳුන් 64 කට නඩු

බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 64 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කළේ බිත්තර වැඩි මිලට අලෙවි...

”මහ පාරේ උද්ඝෝෂණවලින් සිස්ටම් චේන්ජ් කරන්න බෑ” – නිමල් සිරිපාල ද සිල්වා

මහ පාරේ උද්ඝෝෂණවලින් හෝ දේශපාලන ව්‍යාපෘති වලින් සිස්ටම් චේන්ජ් කළ නොහැකි බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ප්‍රතිපල නොමැති...

”ඖෂධ හිඟය අඩුවෙමින් තියෙන්නේ” – කෙහෙළිය රඹුක්වැල්ල

ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට කටයුතු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ. මීට පෙර ඖෂධ ගෙන්වීම සඳහා මාස 9ත් 11ත් අතර...

රූපවාහිනියේ සේවකයින් පඩි නැතුව බිම වාඩිවෙයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තුළ එහි සේවකයන් විසින් විරෝධතාවයක් ආරම්භකර තිබෙනවා. එම සේවකයන් පවසන්නේ තමන්ට නීත්‍යානුකූලව හිමිවිය යුතු මේ මස වැටුප නියමිත දිනයේ නියමිත වෙලාවට...

මැයි 09 ගැන පෞද්ගලික බස්රථ හිමියන් ජාත්‍යන්තරයට පැමිණිලි කරයි

පසුගිය මැයි මස 09 වනදා පුද්ගලික බස් රථ ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ජාත්‍යන්තර සංවිධාන වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ...

සමරිසි අයිතීන් වෙනුවෙන් පනත් කෙටුම්පතක්

ශ්‍රී ලංකාව තුළ LGBTQ+ ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී...

මැයි 09 ප්‍රහාර ගැන සාක්ෂි විමසීම අවසන්

දිවයින පුරා සිදු වූ මැයි 09 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ සාක්ෂි විමසීම අවසන් කර තිබෙනවා. එම කමිටුව සඳහන් කර සිටියේ නිලධාරීන් 35...

”වැඩක් නැති රාජ්‍ය සේවකයින් ලක්ෂයකටත් වඩා ඉන්නවා” – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්

කිසිදු කාර්යභාරයක් නොමැති සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ කියා සිටිනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වන...

”අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 91ක තොග අවසන්” – GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවලින් හෙළි වූ තොරතුරුවලට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 91ක තොග අවසන් වී ඇතැයි පැවසෙනවා....

”ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට බාධාවක්” – ජී. එල්. පීරිස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ වෙනුවට නව පනතක් ගෙනඑන තුරු දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක නොකරන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වී ඇති බව පොහොට්ටුවේ...

Recent articles

spot_img