Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
පාකිස්තානය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
Foreign News
August 29, 2022
පාකිස්තානයේ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් 1,000 කට ආසන්න පිරිසක් මේ වනවිට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වුවද මෝසම් වර්ෂාව දිගටම පැවතීම හේතුවෙන්...
”ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය තුළ කිසිදු වෙනස්වීමක් වුණේ නෑ” – චීන තානාපති
News
August 29, 2022
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන තාවකාලික ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා චීන රජයේ සහයෝගය අඛණ්ඩ හිමිවන බව චීන තානාපති චී ෂෙන්හොං...
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරය ගැන සමාගම් 24 කින් යෝජනා
News
August 29, 2022
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට ඛනිජ තෙල් නිෂ්පාදනය ප්‍රධාන රටවල සමාගම් ඇතුළු සමාගම් 24 ක් යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා...
බේකරි 2,000ක් වැසෙයි
News
August 29, 2022
මේ වනවිට වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවද මීට පෙර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් රුපියල් 84ක්...
අද (29) පෞද්ගලික බස් ධාවනය 50% යි
News
August 29, 2022
අද (29) දිනයේ පෞද්ගලික බස් රථ 50% ක ප්‍රමාණයක් ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන්...
රට, ආගම හා ජාතික වෙනුවෙන් කළ සේවයට ශවේන්ද්‍ර සිල්වාට ගෞරව නාමයක්
News
August 29, 2022
රට, ආගම හා ජාතික සුරක්ෂිතතාව වෙනුවෙන් කරන ලද සේවය ඇගයීම උදෙසා බව කියමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ‘මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර’ ලෙස නම්කළ ගෞරව...
මැති ඇමතිවරුන්ගෙන් ජල සම්පාදන මණ්ඩලයට එක්කෝටි තිස්ලක්ෂයක පොල්ලක්
News
August 28, 2022
පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් අතරින් 60 දෙනෙකු පමණ සිය ජල බිල්පත් ගෙවීම පැහැරහැර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ...
”තෙල් තියෙනවා, අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා” – CEYPETCO
News
August 28, 2022
ඉන්ධන නොමැති බව පවසමින් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. එම සංස්ථාව සඳහන් කරන්නේ ඩීසල් හා...
ජල ගාස්තුව ඉහළ යන්නේ මෙහෙමයි
News
August 28, 2022
ජල ගාස්තුව ඉහළ දැමීමේ ගැසට් නිවේදනය පසු ගියදා ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව ගෘහස්ථව භාවිත කරන පළමු ජල ඒකක පහ සඳහා ඒකකයකට රුපියල් විස්සක් ගෙවිය...
”හෙට (29) ඉඳන් බස් රථ ධාවනය අඩාල වෙනවා” – සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය
News
August 28, 2022
ඉන්ධන නොලැබීම හේතුවෙන් ලබන සදුදා සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වනු ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියා සිටිනවා. ''පෞද්ගලික බස්...
”පාන් ගෙඩියක මිල රුපියල් 300ක් විය හැකියි” – සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය
News
August 28, 2022
වෙළෙඳපොළ තුළ මේ වනවිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති එන්.කේ....
”විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය භාගයක් අඩුකරන්න පුළුවන්” – කංචන විජේසේකර
News
August 28, 2022
ලංකා විදුලි බල මණ්ඩලයේ දැනට සිටින 26000ක් වන කාර්ය මණ්ඩලය අඩකින් අඩු කළ හැකි බවත කංචන විජේසේකර පවසනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙන්ම තොග ගබඩා...
1
...
28
29
30
...
155
Page 29 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website