Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
රැකියා, වෘත්තීය පුහුණු හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට කොරියානු රජයේ සහය
News
January 21, 2022
රැකියා, වෘත්තීය පුහුණු හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය සදහා දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කතානායක පාර්ක් බ්යෝන්ග් සියෝග් සඳහන් කර තිබෙනවා. ජනාධිපති...
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ කාලසටහන ප්‍රකාශයට පත්කරයි
Sport
January 21, 2022
එළඹෙන ඔක්තෝම්බර් මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරඟ සටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා. සුපිරි 12 වටයට ඍජුව සුදුසුකම් නො ලැබූ ශ්‍රී ලංකාව පළමු...
“මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙල ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරනවා” – තාරික් අහමඩ් සාමිවරයා
News
January 21, 2022
මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙල ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ්...
“ඉන්දියාවෙන් දැනට අපට ලැබිලා තියෙන්නේ ණය පිරිනැමීමේ ලිපිය පමණයි” – උදය ගම්මන්පිල
News
January 21, 2022
මෙරටට මාසිකව ඉන්ධන ආනයනය කරන්න ඩොලර් මිලියන 400ක් අවශ්‍ය බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියන්නේ. විදුලි නිෂ්පාදනයටත් සමඟ ගත්විට ඉන්ධන ආනයනයට මාසිකව ඩොලර් මිලියන...
කුවේට් එයාර්වේස් සමාගම ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කරයි
News
January 21, 2022
කුවේට් එයාර්වේස් සමාගම එළඹෙන සතියේ ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම මාධ්‍ය වාර්තා සඳහන්...
“අධිකරණ ඇමතිට අපකීර්තියක් හා අපහාසයක් වන කිසිදු ප්‍රකාශයක් ඉදිරියට කරන්නේ නෑ” – මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
News
January 21, 2022
අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රිට අපකීර්තියක් හා අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට නොකරන බව සිංහලේ නැමති සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹ...
“සංචාරකයින් සඳහා ජෛව බුබුළු සංකල්පයක් අවශ්‍ය නෑ” – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
News
January 21, 2022
කොවිඩ් 19 වෛරස මේ වන විට රට පුරා ව්‍යාප්තව පවතින හෙයින් සංචාරකයන් සඳහා ජෛව බුබුළු සංකල්පයක් අවශ්‍ය නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය...
“ගම්මන්පිල විදුලිබල ඇමති කරලා ලොකුගේ බලශක්ති ඇමති කලාම වැඩේ හරියටම වෙයි” – ඩිලාන් පෙරේරා
News
January 21, 2022
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට සහ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට තිබුණේ කාබරයකට ගොස් කතාකරගනීම බවයි ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ඩිලාන් පෙරේරා පවසන්නේ. “දෙන්න කාමරයකට ගිහින්...
කොළඹ වරාය නගරයේ ඡායාරූප හා වීඩියෝකරණ කටයුතු සඳහා ගාස්තු ප්‍රකාශ කරයි
News
January 21, 2022
තවමත් සම්පූර්ණයෙන් ඉදිකර අවසන්ව නැති කොළඹ වරාය නගරය ආණ්ඩුව විසින් හඳුන්වා දෙන්නේ මෙරටට විදේශ ආයෝජන ගෙනෙන ව්‍යාපෘතියක් ලෙසයි. චීනය විසින් මෙරට මුහුද ගොඩකරමින් ගොඩනගන...
මගේ පියා සිටියා නම් ඉලෝන් මස්ක්ගේ කර්මාන්තශාලාව ලංකාවට ගේනවා – විපක්ෂනායක
News
January 20, 2022
ලෝකයේ අංක එකේ බිලියනපතියා වන ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා විද්‍යුත් කාර් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ටෙස්ලා...
ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට විවෘතකර දුන් සිරිමතීපාය
News
January 20, 2022
කොළඹ, මල් පාරේ පිහිටි නවීකරණය කරන ලද “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ...
අධ්‍යාපන අමාත්‍යවරයා පහ වසරට
News
January 20, 2022
2022 ජනවාරි 22 පැවැත්වීමට නියමිත පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දුවා දරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කිරීම සඳහාත් ඔවුන්ට සුභ පැතීම සඳහාත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
1
...
153
154
155
Page 154 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website