Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
බර්කිනා ෆාසෝහි හමුදාව රටේ බලය අල්ලා ගනී
Foreign News
January 25, 2022
බර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයකින් ජනාධිපති රොච් කබෝරේ බලයෙන් පහකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපතිවරයා හමුදා භාරයට ගෙන ඇති බව එරට කැරලිකාර හමුදාව ප්‍රකාශ...
වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා වැටලීම්
News
January 25, 2022
වැඩි මිලට සිමෙන්ති අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා වැටලීම් හා විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පසුගිය දින...
ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියා සංචිතය නම් කරයි
Sport
January 25, 2022
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය සඳහා වන ඔස්ට්‍රේලියා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය පැවරී තිබෙන්නේ Aaron Finch හට යි. ශ්‍රී...
වගා හානිවූ ගොවීන්ට වන්දි ලබාදීමට කැබිනට් අනුමැතිය
News
January 25, 2022
වගා හානිවූ ගොවීන් සඳහා වන්දි ලබාදීමට රුපියල් මිලියන 40,000 ක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටිනවා. එසේම වී අලෙවි මණ්ඩලය හරහා...
ඉන්ධන හා විදුලි අර්බුදය විසඳීමට බලශක්ති ඇමතිගෙන් යෝජනාවලියක්
News
January 25, 2022
රට තුළ පවතින ඉන්ධන හා විදුලි අර්බුදයට විසඳුම් වශයෙන් යෝජනාවලියක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එම යෝජනාවලියට ඉන්ධන...
ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 12 අතරට
Economy and Business
January 24, 2022
ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 12 අතරට ශ්‍රී ලංකාවද එක්වී තිබෙනවා. ලෝ ප්‍රකට Trading Economics වෙබ් අඩවියේ දත්ත අනුව එහි ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ...
විදුලි කප්පාදුවක් නැහැ – විදුලිබල ඇමති
News
January 24, 2022
ඉදිරියේ දි විදුලි කප්පාදුවක් නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සමග අද (24) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මේ අතර...
“අත්බෝම්බයේ ඇත්ත නැත්ත සොයා ගන්නාතුරු අරගලයක් කරනවා” – කාදිනල් හිමි
News
January 24, 2022
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළ චෝදනා වෙනත් පාර්ශවයන් පිට පටවා ඉන් ගැලවී යාමට ආණ්ඩුවට හා පොලීසියට ඉඩ නොතබන බව අගරදගුරු අති...
තවත් බලාගාරයක් ඉන්ධන නැතිව නවතියි
News
January 24, 2022
අද (24) සවස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුලදී පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. මිට හේතුව සපුගස්කන්ද විදුලි...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි
Sport
January 24, 2022
මෙවර එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරඟ ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කන්තා කණ්ඩායම...
ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක්
News
January 24, 2022
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී පානීය ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතු වී තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි ඒකනායක වීරසිංහ සඳහන්...
”ලං.වි.ම.ට තෙල් සපයලා ඉවරයි” – උදය ගම්මන්පිල
News
January 24, 2022
එළඹෙන 9 වනදා තෙක් විදුලි බල මණ්ඩලයට දැවි තෙල් ලබාදීමේ හැකියාවක් නොමැති බවත් ඒ පිළිබඳව විදුලි බල මණ්ඩලය දැනුම්වත් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය...
1
...
151
152
153
...
155
Page 152 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website