Author: A5 News Admin

“ෂොපින් බෑග් තහනම් කරනවා” – පරිසර ඇමති

ඉදිරියේදී ෂොපින් බෑග් තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ෂැෂේ පැකට් හා නොදිරන ලන්ච්ෂීට් තහනම සාර්ථක වී ඇති බව මහින්ද අමරවීර කියා...

“ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව බිත්තර ප්‍රහාරය අනුමත කරන්නේ නෑ” – ප්‍රසන්න රණතුංග

ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේ දි ජාතික ජන බලවේගයේ (NPP) දිස්ත්‍රික් සමුළුවට ඊයේ (30) දින එල්ල කළ බිත්තර ප්‍රහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව කිසිසේත් අනුමත නොකරන...

හරිත පරිසරයේ කොවිඩ් 19 ව්‍යාප්තිය අඩු බව සමීක්ෂණයකින් හෙළිවෙයි

කොවිඩ් 19 වෛරසයේ බලපෑම මිනිසා ජීවත්වන පරිසර පද්ධතිය අනුව වෙනස් විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා. නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ශාක පද්ධතින්ගෙන් සමන්විත පරිසරයක ජීවත්...

රෆායල් නඩාල්ට තවත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක්

ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ඊයේ (30) 2022 ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අවසන් මහා තරඟයේදී වට 3 ට...

“රජය කියන්නේ වියත්මග නෙමෙයි” – නාලක ගොඩහේවා

වියත්මග යනුවෙන් හඳුන්වන්නේ බුද්ධි මණ්ඩලයක් පමණක් බවයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා කියන්නේ. ඔහු පවසන්නේ ‘රජය කියන්නේ වියත්මග නෙමෙයි’ යනුවෙන්. “වියත්මග කියලා කියන කාරණය හුඟක්...

දිස්ත්‍රික්ක 12 ක් ඩෙංගු අධි අවදානම් කළාප ලෙස හඳුනාගනියි

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු අධි අවදානම් කළාප ලෙස දිස්ත්‍රික්ක 12 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 81 ක් හදුනාගෙන තිබෙනවා. කොළඹ, ගම්පහ,...

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනය හා සාර්ථකත්වය වෙනුවෙන් පංචවිධ වැඩසටහනක්

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනය හා සාර්ථකත්වය අරමුණු කොට ගෙන ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පංචවිධ වැඩසටහනක් සකස් කොට තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. ජනමාධ්‍ය උදෙසා...

කතරගම සතොසේ දී වෙළඳ ඇමතිට බැනුම්

කතරගම සතොස වෙළඳසැලට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට එහි සිටි පාරිභෝගික කාන්තාවන් ඉතා තදින් බැණ වැදී තිබෙන බව වාර්තා වෙනවා. භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි කාන්තාවක්...

ලෝක දූෂණ දර්ශකයේ තව තවත් පහළට බසින ශ්‍රී ලංකාව

2021 වසරේ දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වලට අනුව, ශ්‍රී ලංකාව ලොව රටවල් 180ක් අතරින් 102 වන ස්ථානය දක්වා පහත වැටී ඇත. 2020 වසරේ දී ලංකාව ශ්‍රේණිගතකිරීම්වලින්...

අද (31) සිට දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක්

අද (31) දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. පනාගොඩ යුද හමුදා කඳවුරේ ඊයේ (30) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු...

තලේබාන් සංවිධානය බාමියන් බුදුපිළිම ප්‍රතිමාඝර පුපුරවා හැරීමට සැරසෙයි

තලේබාන් සංවිධානය විසින් බාමියන් බුදුපිළිම ඇති ප්‍රතිමාඝර පුපුරවා හැරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජර්මනියේ DW පුවත් සේවය වාර්තා කරන්නේ ප්‍රතිමාඝර ආශ්‍රිතව...

පකිස්ථානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණයක්

සහල්, සිමෙන්ති හා ඖෂධ ආනයනය සඳහා පකිස්ථානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා ගැනීමට සුදානම් වන බව වාර්තා වනවා. වැඩි දුරටත් වාර්තා වන්නේ වෙළෙඳ...

Recent articles

spot_img