Author: A5 News Admin

“මේ අභියෝග මතින් එක්ව නැගී සිටිය යුතු කාලයයි” – අගමැති

මේ එළඹ තිබෙන්නේ අභියෝග මතින් එක්ව නැගි සිටිය යුතු කාලයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා...

“පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් අස්වෙනවා” – අරුන්දික ප්‍රනාන්දු

තමා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා. රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඊයේ (02) අලුයම කඩාවැදී සිසුන්ට පහර...

චීනය දිළිඳු රටවලට ණය බර පටවනවද ?

චීනය, දිළිඳු රටවලට ණය ලබාදෙන පිළිවෙත බොහෝ විවේචනයන්ට ලක්ව ඇති අතර, චීනයෙන් ණය ගන්නා රටවලට එම ණය ආපසු ගෙවීම සඳහා බලවත් පරිශ්‍රමයක් දරන්නට සිදුවන...

“රාජ්‍ය නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වෙන්නේ නෑ” – කාදිනල් හිමි

මෙරට ඉතිහාසයේ පළමු වතාවට මෙරට කිතුණු ජනයාගේ ආධ්‍යාත්මික නායකත්වය විසින් නිල වශයෙන්ම රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවයට සහභාගී වීමෙන් වැළකී සිටින්නට තීරණය කර තිබෙනවා. අගරදගුරු කාදිනල්...

මුදල් ඇමතිගේ ඉල්ලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිචාර දක්වයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ උපදෙස් සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කළ ඉල්ලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රතිචාර දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්...

පාඨලීට එරෙහි නඩුවේ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරයි

රාජගිරියේ රිය අනතුරට අදාළව මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහි නඩුවේ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ජුනි 17 වනදා නඩු විභාගය...

කොටස් වෙළෙඳපොළ දැවැන්ත කඩා වැටීමක

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (02) දිනයේ දී දැවැන්ත කඩා වැටීමකට ලක්වූ බව වාර්තා වෙනවා. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 338.10 කින්...

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුතා පොලීසිය වෙත භාරවෙයි

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට කඩා වැදී සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුතා පොලීසිය වෙත භාරවී තිබෙනවා. පොලිසිය පවසන්නේ බාරවීමෙන් පසුව ඔහුව...

යුරෝපය පුරා අමතර ඇමරිකානු හමුදා යෙදවීමේ තීරණයක්

යුරෝපය පුරා අමතර ඇමරිකානු හමුදා භට පිරිස් යෙදවීමට තීරණය කර ඇතැයි පෙන්ටගනය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකානු හමුදා භට පිරිස් දෙදහසක් පෝලන්තයට හා ජර්මනියට...

“මේ රටට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව තියෙනවා” – රෝහිත අබේගුණවර්ධන

ආණ්ඩුව මීළඟට බලය ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා ගැටයක් ගසමින් සිටින බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කියා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ...

සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයකු වන වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ...

කැලණිතිස්ස නවතියි

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිට කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රීය වී ඇති බව විදුලි ඉංජිනේරුවන් පවසනවා. විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරන්නේ ඉන්ධන නොමැතිවීමෙන් එලෙස අක්‍රීය වූයේ...

Recent articles

spot_img