Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
“සෞභාග්‍ය දැක්මෙන් දුන් පොරොන්දු ඉදිරියේ දී ඉටු කරනවා”- කෘෂිකර්ම ඇමති
News
February 7, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද නවලපිටිය ආසනයේ කාන්තා බල මණ්ඩල සමුළුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්නා නාවලපිටිය පොදුජන...
“සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නෑ” – යුද හමුදාපති
News
February 7, 2022
කොවිඩ් 19 සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එමෙන්ම යුද හමුදාපතිවරයා...
මාර්ග සංවර්ධන අධිකාරිය අට ලක්ෂයක් ගෙවා ප්‍රමිතියෙන් තොර පාවහන් මිලදීගනියි
News
February 7, 2022
ප්‍රමිතියෙන් තොර පාවහන් මිලදී ගැනීම සඳහා රුපියල් 852 100 මුදලක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගෙවා ඇති බවට අනාවරණ වී තිබෙනවා. 2017 වසරේදී පාවහන් යුගල 734...
රජය තවත් වියදම් අඩු කරයි
News
February 7, 2022
මැති ඇමතිවරුන්ගේ හා රාජ්‍ය ආයතන වල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ...
ජල බිල්පත් නොගෙවූ ඇමතිවරුන්ගේ නම් කැබිනට් මණ්ඩලයට
News
February 7, 2022
ජල බිල්පත් නොගෙවා පැහැර හැර සිටින හිටපු මැති ඇමතිවරුන් හා දැනට සිටින මැති ඇමැතිවරුන් පිළිබඳව එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව ජලසම්පාදන අමාත්‍ය...
මැකාවෝහි පාලනය දැඩි කිරීමට චීනය සැරසෙයි
Foreign News
February 7, 2022
ස්වයංපාලන කලාපයක් ලෙස පාලනය වන මැකාවෝ හි පරිපාලන කටයුතු දැඩි කිරීමට චීනය සූදානම් වන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් වාර්තා සදහන් කරන්නේ එහි ආරක්ෂක නීති...
අක්‍රමිකතා සිදු කලොත් ජීවිතාන්තය දක්වා විභාග තහනම්
News
February 7, 2022
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (07) ආරම්භ වනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේවනවිට සූදානම් කර ඇති බව විභාග...
යොවුන් ලෝක කුසලානයේ ලෝක කණ්ඩායම නම් කරයි
Sport
February 7, 2022
යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ලෝක කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නම් කර තිබෙනවා. යොවුන් ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක...
නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හරියි
News
February 7, 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥයන් හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කර තිබෙනවා. නීතිඥ...
ඉන්දියාවේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව ලක්ෂ 5 පනියි
Foreign News
February 4, 2022
ඉන්දියාවෙන් වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව සටහන් වන්නේ පන් ලක්ෂ පනස්පහක් ලෙසයි. එමෙන්ම ගෝලීය...
ඇමරිකානු හමුදාව විසින් ISIS නායකයා ඝාතනය කරයි
Foreign News
February 4, 2022
ඇමරිකානු ආරක්ෂක අංශ විසින් වයඹදිග සිරියාවේ සිදු කළ මෙහෙයුමකදී ISIS සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා වන අබු ඉබ්‍රාහිම් අල් හෂිමි අල් කුරේෂි (Abu Ibrahim al-Hashimi...
UNFPA වෙතින් ශ්‍රී ලංකාවට නව නියෝජිතයෙක්
News
February 4, 2022
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (United Nations Population Fund – UNFPA) ශ්‍රී ලංකාවේ නව නියෝජිතයා ලෙස Kunle Adeniyi පත්ව තිබෙනවා. ඔහු UNFPA හි මාලදිවයින හි...
1
...
143
144
145
...
155
Page 144 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website