Author: A5 News Admin

එජාප ජාතික සංවිධායක ධූරය සාගල රත්නායකට

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සාගල රත්නායක පත් කර තිබෙනවා. පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉහත පත්කිරීම සිදු...

රතු කුරුස සංවිධානයේ මහ ලේකම්, අගමැති හමුවෙයි

අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ (IFRC) මහ ලේකම් ජගාන් චැපගන්, අග්‍රාමාත්‍යවරයා හමුවී තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදී යි. අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ කොවිඩ් 19 වසංගතය...

ඕස්ට්‍රේලියා අගමැති සමාව ඉල්ලයි

ලිංගික හිරිහැරවලට ලක්වුණු ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ හිටපු සේවිකාවක වන බ්‍රිට්නි හිගන්ස්ට සිය කනගාටුව පළ කරමින් ඇයගෙන් සමාව ඇයැද සිටීමට ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්...

“මුදල් ඇමති නොකියන නිසා, රටේ මොනවා වෙනවාදැයි අපි දන්නේ නෑ” – ලක්ෂ්මන් කිරිඇල්ල

මුදල් ඇමැතිවරයා මැතිසබයට පැමිණ රටේ මූල්‍ය තත්වය ගැන කිසිම තොරතුරක් ලබා නොදෙන නිසා මන්ත්‍රීවරුන් විදියට රටේ මොනවා සිදුවෙනවාදැයි අප කිසිවක් නොදන්නා බව විපක්ෂයේ ප්‍රධාන...

ඉන්දීය අගමැති මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ බිම්ස්ටෙක් සමුළුව සඳහා සහභාගී වීම සඳහායි. මේ දිනවල ඉන්දියාවේ...

පුෂ්පිකාගේ රූ රැජිණ කිරුළ අවලංගු කරයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා...

ඉන්ධන මිල ඉහළ දැමීමට තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක්

ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව රජයට ඉල්ලීමක් ඉදිරිපත් කළ බව එහි සභාපති ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩී. සුමිත් විජේසිංහ කියා සිටිනවා.

“LIOC නිසා ඛනිජ තෙල් සංස්ථාවටත් තීරණයක් ගැනීමට සිදුවෙලා” – ඩලස් අලහප්පෙරුම

LIOC සමාගම ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයත් සමග ලංකා ඛනිජ තෙල් සංස්ථාවටද තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම...

“යළ කන්නයට ජලය සැපයීමේදී ගැටලු මතුවිය හැකියි” – වාරිමාර්ග අධයක්ෂ

මේ දිනවල පවතින අධික පෑවිල්ල අඛණ්ඩව පැවතියහොත් ඉදිරි යළ කන්නය සඳහා ජලය සැපයීමේදී ගැටලු මතුවිය හැකි බව වාරිමාර්ග අධයක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුගීශ්වර...

ජපාන රජයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක්

මත්ද්‍රව්‍ය හා ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදා ගත හැකි වාහන හා උපකරණ තොගයක් ජපාන රජය මඟින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙනවා. ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන...

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් රූපවාහීනි නාලිකාවක්

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් ‘වාපා‘ නමින් රූපවාහීනි නාලිකාවක් ආරම්භ කර තිබෙනවා. මෙරට රජයේ විශ්ව විද්‍යාලයකින් පළමු වරට ආරම්භ කළ රූපවාහිනී නාලිකාව මෙය වීම විශේෂත්වයක් වනවා. මෙම...

ඇමෙරිකන් මුවකුට ඔමික්‍රොන්

උතුරු ඇමෙරිකාවට ආවේණික වර්ජිනියා මුව වර්ගයට අයත් මුවකුට කොවිඩ් 19 ඔමික්‍රෝන් ප‍්‍රභේදය වැලඳී ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරින් වාර්තා වනවා. කෙසේ වුවද සත්වයකුට ඔමික්‍රොන් ප‍්‍රභේදය වැලඳී...

Recent articles

spot_img