Author: A5 News Admin

ඉදිරි මාස කිහිපය තුළදී දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්

ඉදිරි මාස කිහිපය තුළ එළිදක්වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය බලය බෙදාහැරීමක් අන්තර්ගත වනු ඇති බව විදේශ අමාත්‍ය...

“සමාජ මාධ්‍ය ජාලා නියාමනයට කාලය ඇවිත්” – කම්කරු ඇමති

සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා කාලය එළඹී තිබෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ජාල මගින් කරනු ලබන...

මෛත්‍රිපාල සිරිසේන ලෝක සාම සමුළුව වෙනුවෙන් දකුණු කොරියාවට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (10) අලුයම දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ සෝල් නුවරදී හෙට (11) ආරම්භ වන 2022 ලෝක සාම සමුළුවට සහභාගීවීම...

“දේශපාලන බලපෑම්වලට යටත් නොවී විශ්‍රාමගැනීම තෝරාගන්නවා” – ඉඩම් කොමසාරිස්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් ආරව්ලක් සාධාරණ ලෙස විසඳීම සම්බන්ධයෙන් උරණ වූ එම දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම්වලට යටත් නොවී ක්‍රියා කිරීම නිසා ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානමින්...

බොරැල්ල දේවස්ථානයේ සේවකයා මුදාහරින්නැයි අධිකරණයෙන් නියෝග

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමු වූ අත්බෝම්බ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් කරන...

“තීරණාත්මක මොහොතක් එනතුරු නොසිට නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි” – ෂෙහාන් සේමසිංහ

තීරණාත්මක මොහොතක් එනතුරු නොසිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා. මැදවච්චිය ප්‍රදේශයේ ඊයේ (08) පැවති මාධ්‍ය...

කොළඹ සරසවිය මෙරට ප්‍රමුඛතම සරසවිය ලෙස නම් කරයි

ජාත්‍යන්තර වෙබෝමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය නම් කර තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තරව පිළිගත් සෙසු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දර්ශකයන්හි...

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

මෙරට භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයට දැනුම්දී තිබෙනවා. කෙසේ නමුත් එහිදී ශ්‍රී ලංකාව සඳහන් කර...

“කොවිඩ් 19 පරීක්ෂණ කට්ටලවල හිඟයක්” – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ලොව තුළ ව්‍යාප්ත වීම හරහා කොවිඩ් 19 පරීක්ෂණ කට්ටලවල හිඟයක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. ඔහු අවධාරණය...

“සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි” – කම්කරු ඇමති

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු තෝරාගත් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වන පුද්ගලයන්ට අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද...

”ඩොලර් හිඟයක් නෑ, තියෙන්නේ ඩොලර් සඳහා අධික ඉල්ලුමක්” – අජිත් නිවාඩ් කබ්රාල්

රට තුළ ඩොලර් හිඟයක් නොමැති බව ත් ආනයනයන් ඇතුළු කාර්යයන් සඳහා අවශ්‍ය ඩොලර් තිබෙන බව ත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. මහ...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උණුසුම් තත්ත්වයක්

ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමයේ විරෝධතාකරුවන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියට ඇතුළුවීමට උත්සහ කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

Recent articles

spot_img