Author: A5 News Admin

ඉදිකිරීම් 95%ක් කොටඋඩ

අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මේ වනවිට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි උප සභාපති එම්.ඩී.පෝල් පවසන්නේ භාණ්ඩ ආනයනය...

”යහපත් තීන්දුවලට අපි සහාය දෙනවා” – මෛත්‍රීපාල සිරිසේන

ළඟදී තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බවට ආරංචි ලැබී ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. සර්ව පාක්ෂි ආණ්ඩුවක් සෑදීම සඳහා විපක්ෂයේ එකඟතාවයක් තිබුණ...

ලංකාවේ අඩුපාඩු හොයන්න ජපානයෙන් එයි

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පිළිබඳ ජපන් රජය දැනුවත් කිරීම ජපානයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මත් සුෂිතා ෂිම්පේ දිවයිනට පැමිණ තිබෙනවා. මෙරට යටිතල පහසුකම් සම්බන්ධ අඩුපාඩු...

”මානව හිමිකම් සැසිවාරය ගැන ආණ්ඩුව මවන්නේ බිල්ලෙක්” – සිරිල් ගාමිණි පියතුමන්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් ආණ්ඩුව කරන්නේ රටේ ජනතාව තුළ බිල්ලන් මැවීම බවයි කාදිනල් හිමිගේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පවසන්නේ. එසේ...

ජපානයේ මිලියන 02කට ඉවත් වීමට නියෝග

ජපානයේ කියුෂු දූපත් ආශ්‍රිත ප්‍රදේශයෙන්, මිලියන 02 කට ආසන්න ජනතාවට ඉවත් වන ලෙස නියෝග කර තිබෙනවා. ඒ නන්මඩෝල් ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම හේතුවෙනුයි. පැයට කිලෝමීටර 270ක...

ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් අද (18) පිටියට

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන තවත් තරඟයක් අද (18) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී...

”කන්න බැරි හාල් ගේන්නේ නෑ” – මහින්ද අමරවීර

පරිභෝජනයට නුසුදුසු කිසිඳු සහල් වර්ගයක් රටට ගෙන්වීමක් සිදු නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටිනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ආනයනය කරන...

”හාල් විස නෑ, ඒක බොරුවක්” – වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්

වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට පුවත්පත් දෙකක පළ වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වන ලසන්ත රත්නවීර...

බොරතෙල්වලින් ඩොලර් මිලියන 73ක පාඩුවක්

අතරමැදි සමාගම් හරහා හදිසි මිලදීගැනීම් හරහා මෑතකදී මෙරටට ගෙනා රුසියානු බොරතෙල් නැව් 05කින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 73ක අලාභයක් සිදුව ඇති...

බන්ධනාගාර රැඳවියන් 417ක් එලියට

සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදට (12) යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම...

බිත්තර, කුකුල්මස් ගැන අනතුරු ඇඟවීමක්

කුකුළු කර්මාන්තය සඳහා 2021 වසරේ දී කිකිළියන් 80,000ක් ආනයනය කළද මෙම වසරේ එය 7000 දක්වා අඩුවීම නිසා ඉදිරි කාලයේ දැනටත් වඩා බිත්තර හා කුකුළුමස්...

අරගලකරුවන්ට දක්ෂතා පෙන්නන්න ස්ථානයක්

අරගලකරුවන්ට නව නිර්මාණ කිරීම සඳහා නව නිර්මාණ පරිශ්‍රයක් කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමිය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එක්සත් ජාතික පක්ෂ...

Recent articles

spot_img