Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට ආණ්ඩුවේ අවධානය
News
February 14, 2022
එක් කොමසාරිස්වරයෙකුගේ අත්සනින් නඩු පැවරිය හැකි වන පරිදි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවයි...
“කැලණිතිස්ස බලාගාරයට මෙතෙක් ඩීසල් ලබාදී නෑ” – ලංවිම
News
February 14, 2022
කැලණිතිස්ස බලාගාරයේ විදුලිය නිෂ්පාදනයට මෙතෙක් ඩීසල් ලබා දී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක හා අතිරේක සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුණි සඳහන් කරන්නේ පසුගිය...
පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්
News
February 14, 2022
පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් වූ කෙටුම්පත සකස් කරමින් පවතින...
වී අලෙවි මණ්ඩලයේ ශාඛාවලට ගෙනාවොත් අස්වැන්නට වැඩි මිලක්
News
February 13, 2022
මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්ට්‍රික් ටොන් 31 600ක් මිලදි ගෙන තිබෙනවා. එහි සභාපති නීල් ද අල්විස් සඳහන් කරන්නේ අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය,...
ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් අකුරට වැඩ
News
February 13, 2022
ශ්‍රීලන්කන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් ඉටුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය ප්‍රකාශ කරන්නේ...
“කොවිඩ් 19 ආසාදිතයින්ගෙන් 99%කට ඔමික්‍රෝන්” – සෞඛ්‍ය අමාත්‍යාංශය
News
February 13, 2022
මේ දිනවල වාර්තාවන රෝගින්ගෙන් 98% ක් හෝ 99% ක් ඔමික්‍රොන් වෛරසය වැළඳුණු ආසාදිතයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කර සිටියේ ඩෙල්ටා ප්‍රභේදය...
ඇමරිකාව, රුසියාවට අනතුරු අඟවයි
Foreign News
February 13, 2022
යුක්‍රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට තීරණාත්මක ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අනතුරු අඟවනවා. ඒ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් සමග පැවති වීඩියෝ...
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන 20යි 20 තරගය අද (13)
Sport
February 13, 2022
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (13) පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රේලියාවන් ලැබෙන වාර්තා පවසන්නේ කණ්ඩායම් දෙකෙහිම කිසිදු වෙනසක් සිදු...
“අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නෑ” – ජනපති
News
February 13, 2022
ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නොවන බව ජනාධිපතිවරයා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය...
“වහාම යුක්‍රේනයෙන් ඉවත්වෙන්න” – අමෙරිකානුවන්ට නියෝගයක්
Foreign News
February 11, 2022
යුක්‍රේනයේ සිටින සියලුම ඇමරිකානු පුරවැසියන්ට වහාම එම රටින් ඉවත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් දැනුම් දී තිබෙනවා. ඒ ඕනෑම මොහොතක රුසියානු හමුදා යුක්‍රේනයට එරෙහිව...
“මංගල සමරවීර, දේශපාලනයේදී නිර්මාණශීලී මිනිසෙක්” – අගමැති
News
February 11, 2022
හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ අභාවය පිළිබඳව ශෝකය පළකිරීමේ යෝජනාව අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්. අගමැතිවරයා...
“කැලණිතිස්ස බලාගාරයේ ඉන්ධන අදින් ඉවරයි” – ලංකා විදුලිබල මණ්ඩලය
News
February 11, 2022
කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය හෙවත් නැප්තා බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන පවතින්නේ අද (11) දිනට පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුනි...
1
...
137
138
139
...
155
Page 138 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website