Author: A5 News Admin

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණී යැයි තීන්දු ඒවා සම්මත කිරීමට අවශ්‍ය...

“යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගැනීමට කිසිදු තීරණයක් ගෙන නෑ” – විදේශ අමාත්‍යාංශය

යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට රැගෙන ඒමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසනවා. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මාධ්‍ය වෙත පවසා...

“මුදල් ඇමතිට EPF, ETF අරමුදල්වලට අත පෙවීමට ඉඩ තියෙන්නේ නෑ” – ජාතික ජන බලවේගය

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් යෝජනා කර තිබෙන ආකාරයට අධිභාර බද්ද මගින් EPF, ETF අරමුදල්වලට අත පෙවීමට ඉඩ නොතබන්නට ජාතික ජන බලවේගය විසින් සෑම...

“චමුදිත සමරවික්‍රමට එල්ල වූ ප්‍රහාරය ජනමාධ්‍ය සමාජයට කෙරෙන අනතුරු ඇඟවීමක්” – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මාධ්‍යවේදී...

මූල්‍ය පහසුකම් ලබා ගැනීමට මුදල් ඇමති ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි

ඉන්දියාවෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ...

“අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය පොඩි ප්‍රශ්නයක් පමණයි” – මුදල් ඇමති

මෙරට පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය තාවකාලික, පොඩි ප්‍රශ්නයක් පමණක් බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පවසා තිබෙනවා. පසුගිය දා පැවති අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්‍යසාධක බලකා...

“විදේශ ඇමති කියන්නේ බොරු” – දෙමළ ජාතික සන්ධානය

විදේශ ඇමති ජී. එල්. පීරිස් විසින් ඉන්දියාවේ දී කරන ලද ප්‍රකාශයකට දෙමළ ජාතික සන්ධානය කඩිනම් ප්‍රතිචාර දක්වා තිබෙනවා. පසුගිය සතියේ විදේශ ඇමතිවරයා ඉන්දියාවේ සංචාරය...

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණ හෙලා දකියි

පිලියන්දල, වෑවල පෞද්ගලික නිවාස සංකීර්ණයක පිහිටි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අද (14) අලුයම නාඳුනන කණ්ඩායමක් විසින් ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබෙන ප්‍රහාරය...

“ලෝක සාමය යනු ප්‍රචණ්ඩත්වයෙන් තොර ලෝකය පිළිබඳ අදහසක්” – ශිරන්ති රාජපක්ෂ ලෝක සාම සමුළුව අමතා කියයි

ලෝක සාමය යනු ප්‍රචණ්ඩත්වයෙන් තොර ලෝකය පිළිබඳ අදහසක් බව අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ ලෝක සාම සමුළුව 2022 (කොරියානු අර්ධද්වීපයේ සාමය සඳහා වූ සමුළුව) අමතා...

රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යුක්රේන දේශ සීමාවට

රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය තව දුරටත් වැඩි කරමින් රුසියාව විසින් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයක් යුක්රේන දේශ සීමා වෙත යවා ඇති බව වාර්තා වෙනවා. බටහිර බෙල්ගොරොඩ්...

සීනි, පරිප්පු හා සහල් බහාලුම් 2300 ක් වරායේ සිරවෙයි

මෙරටට ගෙන්වන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු බහාලුම් 2300 ක් පමණ කොළඹ වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන්...

මාධ්‍යවේදී චමුදිතගේ නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක්

හිරු රූපවාහිනියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල පිහිටි නිවසට අද අලුයම ආ නාදුනන පිරිසක් ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියනවා....

Recent articles

spot_img