Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
සෞඛ්‍ය වැඩ වර්ජනය දින 14කට අත්හිටුවයි
News
February 15, 2022
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ඊයේ (14) සන්ධ්‍යාවේ පැවැත්වූ සාකච්ඡාවේ වාර්තා සටහන් මේ වන විට තමන් වෙත ලැබී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ්...
ෂෙහාන් මාලක ගමගේට ඇප
News
February 15, 2022
පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඊයේ (14) දින අත්අඩංගුවට ගත් බව කියූ ෂෙහාන් මාලක ගමගේට අද ඇප ලබාදී තිබෙනවා. ඊයේ දිනයේ දී...
රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම ගැන හොයන්න ජනපතිගෙන් කමිටුවක්
News
February 15, 2022
ඉල්ලා අස්වීමට සිදුවූ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත් දංකොටුව, වලව්වත්තේ පදිංචි 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති අය ප්‍රමුඛ සිදුවීම ගැන කැබිනට්...
“මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත් කර ගත්තා නම් අද විදුලි අර්බුදයක් නෑ” – ෂෙහාන් සේමසිංහ
News
February 15, 2022
2015 වසරේදී පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ නම් අද වන විට විදුලි අර්බුදයක් මතු නොවන බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...
කඩ කුලී වැඩිකිරීමට පානදුර නගර සභා සභාපති ගෙනා යෝජනාව පරාදයි
News
February 15, 2022
පානදුර නගරයේ මස්, මාළු, බිත්තර කඩවලින් රුපියල් 6000ක් හා අනෙකුත් කඩවලින් රුපියල් 3000 මාසිකව අය කිරීම සඳහා නගර සභාවට ගෙන එනු ලැබූ යෝජනාව වැඩි...
අද (15) සිට දෛනික විදුලි කප්පාදුවක්
News
February 15, 2022
අද (15) සිට විදුලි කප්පාදුවක් දිනපතාම සිදු විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා. ඒ සඳහා වන ක්‍රමවේදය අද පස්වරුවේ දැනුම් දෙන බව...
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තීරණාත්මක තරඟය අද (15)
Sport
February 15, 2022
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 05 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තෙවන තරඟය අද (15) පැවැත්වෙනවා. ඒ අනුව තරගය මෙරට වේලාවෙන්...
“ඕනෑම අයෙකුට කැමති ආකාරයෙන් උද්ඝෝෂණ කිරීමට ඉඩ දෙන්න” – ජනපති
News
February 15, 2022
උද්ඝෝෂකයන්ට හා වැඩවර්ජනය කරන්නන්ට එරෙහිව බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් ආදිය එල්ල නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (14)පැවති කැබිනට් රැස්වීමේදී මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල්...
EPF, ETF අරමුදල්වලින් අධිභාර බද්ද අකුලාගනියි
News
February 15, 2022
අයවැයෙන් යෝජනා කළ සියයට 25 අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවක භාරකාර අරමුදලෙන් අය නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (14) රාත්‍රී...
ෂෙහාන් මාලක ගමගේ අත්අඩංගුවට
News
February 14, 2022
සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
“අධිකරණ නියෝග නොතකමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගතයුතුයි” – එස්. එම්. චන්ද්‍රසේන
News
February 14, 2022
අධිකරණ නියෝග නොතකමින් තවදුරත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගතයුතු බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසනවා. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, අධිකරණය විසින් ලබාදෙන...
“චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන කඩිනමින් පරීක්ෂණ කරන්න” – ජනමාධ්‍ය ඇමති පොලිස්පතිවරයාට දන්වයි
News
February 14, 2022
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අද (14) දින අලුයම එල්ල කළ ප්‍රහාරය ගැන කඩිනමින් පරීක්ෂණ කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. පොලිස්...
1
...
135
136
137
...
155
Page 136 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website