Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
විදෙස් ශ්‍රමිකයන් එවන ඩොලරයකට ගෙවන මුදල ගැන ව්‍යාකූල තත්වයක්
Economy and Business
March 9, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයක් රුපියල් 230 දක්වා මිල අවප්‍රමාණය කිරීම සහ කැබිනට් මණ්ඩලය විසින් විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන සෑම ඩොලරයකට රුපියල්...
“සහල් මාෆියාව අවසන් කරන්න රජයට පුළුවන්” – කෘෂිකර්ම ඇමති
News
March 9, 2022
මෙම කන්නයේදී වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක සංචිතයක් පවත්වා ගැනීම තුළින් වෙළඳපොළේ සහල් මිල පාලනය කිරීමට රජයට හැකි වනු ඇති බව...
“නාමික හෙද උපාධිය වෙනුවට සැබෑ හෙද උපාධියක් ලබා දෙන්න” – සමස්ත ලංකා හෙද සංගමය උද්ඝෝෂණයක
News
March 9, 2022
සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහලේ ඉදිරිපිට අරම්භකර තිබෙනවා. ඔවුන් මේ උද්ඝෝෂණය පවත්වන්නේ හෙද අධ්‍යාපනය වනසන හෙද...
“ඩොලරයට සමානුපාතිකව ඖෂධවල මිල වෙනස් කළ යුතුයි” – චන්න ජයසුමන
News
March 9, 2022
ඩොලරයේ අගයේ සිදුවු වෙනස සමග ඖෂධවල මිල ගණන් සමානුපාතිකව යම් වෙනස්වීම් සිදුකළ යුතුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. අද (09) උදෑසන හෝමාගම නගරයේ...
“යුක්රේන ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව පසුබසිනවා” – ඇමරිකානු බුද්ධි අංශ
Foreign News
March 9, 2022
යුක්රේන හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇති බව ඇමරිකානු බුද්ධි අංශ පවසනවා. ඇමරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී ඒව්රිල් හේයින්ස් කොංග්‍රස් මණ්ඩලය...
රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් වෙයි
Sport
March 9, 2022
රිටි පැනීමේ ලෝක වාර්තාව යළිත් වරක් අලුත් කිරීමට ස්වීඩන් ජාතික මලල කී‍්‍රඩක ආමන්ඩ් ඩුප්ලැන්ටි සමත් වී තිබෙනවා. ඒ සර්බියාවේ පැවැති ලෝක ගෘහස්ථ මලල කී‍්‍රඩා තරගාවලියකදී...
“කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ සමාජ මාධ්‍ය ජාලා තහනම් කළ යුතුයි” – අර්ජුන රණතුංග
News
March 9, 2022
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සමාජ මාධ්‍ය පරිහරණය තහනම් කළ යුතු බව හිටපු ටෙස්ට් හා එක්දින ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග ඊයේ (08) 'දිවයින' පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...
අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස්වලට GPS උපකරණ
News
March 9, 2022
කොළඹ සිට කතරගම දක්වා ධාවනය කෙරෙන සියලුම අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස් රථ වලට GPS යන්ත්‍ර සවි කිරීමට තීරණය කර තිබෙනවා. ජාතික ප්‍රවාහන කොමිෂන්...
රාජ්‍ය ආයතන හතක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13 000ක පොලු තියයි
News
March 9, 2022
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි...
“වැඩක් කරද්දී වැඩිම විවේචන එල්ල කරන රට ලංකාව” – වරාය ඇමති
News
February 18, 2022
වැඩක් කරද්දී වැඩිම විවේචන එල්ල කරන රට ලංකාව බව වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන පවසනවා. ආණ්ඩුවට රට හදන්න කියාදෙන ඇතැමුන් උදේ පාන්දර අවදි වූ පසු...
හිටපු පොලිස්පති හා ආරක්ෂක ලේකම් නිදහස් කරනවා ද? නැද්ද? තීන්දුව අද (18)
News
February 18, 2022
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, සිය රාජකාරි පැහැර හැරීම ඇතුළු අධිචෝදනා මත හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන...
මිනිස් සිරුරට ඇතුල්වීමේ අවදානමක් ඇති තවත් වෛරස් කාණ්ඩ 03ක්
News
February 17, 2022
වෛද්‍ය විශේෂඥයින් විසින් සිදුකරන ලද පරීක්ෂණයකදී තවත් වෛරස් කාණ්ඩ 03ක් හඳුනා ගෙන ඇති බව වාර්තා වනවා. ඔවුන් සඳහන් කර සිටින්නේ මෙම වෛරස් කාණ්ඩ මිනිස්...
1
...
133
134
135
...
155
Page 134 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website