Author: A5 News Admin

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශ කෙරේ

ජනවාරි මස 17 වනදා පැවැත්වූ 2021 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත් වී තිබෙන අතර මේ වනවිට කඩ ඉම් ලකුණුද ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙවර...

එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුව මෙරටදී

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියානු ශාන්තිකර කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. බංග්ලාදේශයේ ඩකා...

අපනයන වලින් ලැබෙන මුදල් දින 180ක් ඇතුළත ලංකාවට ගෙන්විය යුතුයි

අපනයන ඉපයීම් දින 180ක් ඇතුළත ලංකාවට ගෙන්විය යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිිබෙනවා. මහ...

බස් ගාස්තු සියයට 50කින් ඉහළට?

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමිමට සිදුවන බව සමස්ථ ලංකා...

පාන් මිල රුපියල් 30 කින් ඉහළට

පාන් රාත්තලක මිල රුපියල් 30 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 110 ත්...

ඉන්දියාවෙන් ආනයනය කළ දුම්රිය මැදිරි ධාවනය අත්හිටුවයි

ඉන්දියාවෙන් ආනයනය කළ දුම්රිය මැදිරි ධාවනය අත්හිටුවා තිබෙනවා. ලොකොමෝටිව් ඉන්ජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කර සිටියේ දෝෂ තත්ත්වය හේතුවෙන් එම මැදිරි ධාවනයෙන් ඉවත් කළ...

“මෙරට ඉන්ධන හිඟයක් තිබුණේ නෑ, දෛනික ඉන්ධන පරිභෝජනය ඉහළ ගිහින්” – ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති

මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු අද (11) දිනය වන විට සමනය වී මීළඟ සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව...

“මම පහත් මට්ටමේ දේශපාලනය කරන්නේ නෑ” – රෝහිත අබේගුණවර්ධන

හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී අමාත්‍යාංශ නිලධාරීන් හමුවී සමුදීමට ඊයේ එහි පැමිණි අවස්ථාවේදී එය ආවරණය කිරීම සඳහා පැමිණි...

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පරීක්‍ෂණ කට්ටල හිඟයක්

බර වාහන රියදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන්ගේ වෛද්‍ය වාර්තා සඳහා වන මුත්‍රා පරීක්‍ෂණවලට භාවිතා කරන පරීක්‍ෂණ කට්ටල නොමැති වීමෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ගැටලුකාරී තත්වයකට පත්ව...

“අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා පැනවීම ප්‍රායෝගික නෑ” – ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තු ගත කර ආනයන සීමා පැනවීම ආර්ථික විද්‍යානුකූලව ප්‍රායෝගික නොවන බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව් ඒ...

ශානි අබේසේකරගේ පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත්වෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝගයක් මත රදවා තැබීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර...

කිරිපිටි කිලෝවක් රු. 300 කින් ඉහළ දමයි ?

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 300 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සුදානම් වනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල්...

Recent articles

spot_img