Author: A5 News Admin

“ඉන්ධන ලබා ගැනිමේ මුල්‍ය අර්බුදය අවසන්” – සි. බි. රත්නායන

ඉන්ධන ලබා ගැනිමේදි රජය මුල්‍ය අර්බුදයකට මුහුණ පෑ බවත් මේ වන විට එම අර්බුදය විසදා ගනිමින් මෙරටට අවශ්‍ය ඉන්ධන ගොඩබාගෙන ඇති බව වනජීවී සහ...

රුසියාව චීනයෙන් යුද ආධාර ඉල්ලයි

මේ වන විට යුක්රේනයට එරෙහිව යුද්ධයකට අවතීර්ණ වී සිටින රුසියාව, චීනයෙන් ආයුධ හා යුද ආධාර ඉල්ලා ඇති බව ඇමරිකාව පවසනවා. ඇමරිකානු නිලධාරීන් මේ බව ප්‍රකාශ...

16 වනදා ජනපති ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා (16) දින පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.මෙහිදී ජනාධිපතිවරයා රටේ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිත...

බස් ගාස්තු ඉහලට

නව බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 17 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහල දමා තිබෙනවා. එමෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද...

ජවිපෙ වීදි බසී !! අම්බලන්තොට නගරය වසා දමයි

තෙල් මිල, බඩු මිල ඉහළ දමන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (14) දහවල් අම්බලන්තොට නගර මධ්‍යයයේදී...

“ලෝක වෙළෙඳපොළේ උද්ගතව තිබෙන තත්ත්වය පාලනය කරන්න රජයට බැහැ” – ගාමිණී ලොකුගේ

මේ වන විටත් පවතින ඉන්ධන සහ ගෑස් පෝලිම් මගහරවා ගැනීමට අඩුම ගානේ තවත් මාස හතක කාලයක් අවශ්‍ය වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. ඔහු...

රාමඤ්ඤ මහා නිකායෙන් සජිත් ප්‍රේමදාස වෙත ගෞරව නාමයක්

සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉටු කරන බව කියන අනවරත මෙහෙවර පිළිබඳව විශේෂයෙන් ප්‍රසාදයට පත්ව එකී මෙහෙවර ඇගයීම පිණිස...

ඉන්දීය මහ කොමසාරිස්ගෙන් උතුරේ ධීවරයින් හා ඔවුන්ගේ පවුල් වෙත ආධාර

උතුරු පළාතේ ධීවරයන් සහ ඔවුන්ගේ පවුල් ස‍‍ඳහා ආධාර වැඩසටහනක් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන අයගේ ප්‍රධානත්වයෙන් යාපනයේ දී...

වාසුදේව නානායක්කාර නිල දේපල භාර දෙයි

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර අද (14) තම රාජකාරී වාහන හා නිල නිවාස සියල්ලම ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම වෙත...

රූපවාහිනී සංස්ථාවේ වැටුප් හා අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාරයෙන් කෝටි 24 ක් ඉල්ලයි

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මාස හයක කාලයකට රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාරයෙන්...

“බැසිල් රාජපක්ෂ කාවන්තිස්ස රජ්ජුරුවන් වගේ අයෙක්” – මහින්ද පතිරණ

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යනු හරියට ‘කාවන්තිස්ස රජ්ජුරුවන් වගේ අයෙක්’ යයි ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති, ආචාර්ය මහින්ද පතිරණ පවසනවා. එකල කාවන්තිස්ස රජු සිදු කළා මෙන්...

ඩිව් ගුණසේකර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස, එහි හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර පත්කරගනු ලැබ තිබෙන බව වාර්තා වෙනවා. පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව මගින් ඩිව් ගුණසේකර...

Recent articles

spot_img