Author: A5 News Admin

දිමුත් කරුණාරත්න හොඳම ටෙස්ට් පිතිකරුවන් 5 දෙනා අතරට

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ජගත් ක්‍රිකට් කවුන්සලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව තවදුරටත් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔහු ටෙස්ට් පිතිකරුවන් අතර 5...

බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

ඉන්දීය රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා හමුවී තිබෙනවා. මෙම හමුවට මුදල් අමාත්‍යවරයා...

මත්පැන් මිලත් ඉහලට

මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසනවා. මෙම මිල...

“වසා දමා තිබෙන සියලුම දේශීය කර්මාන්ත නැවත ආරම්භ කරනවා” – එස්. බී. දිසානායක

වසා දමා තිබූ බව කියන ඇඹිලිපිටිය කඩදාසි කම්හල වසර 09කට පසුව දේශීය ආයෝජකයකු සමඟ ගිවිසුම් ගතවීමෙන් අනතුරු ව නැවත ආරම්භ කිරීමට ලැබූ බව කර්මාන්ත...

බූලි හා බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රථවාහනවලට අමතරව බැරල්වලට හා බූලිවලට ඩීසල් නිකුත් කිරීම නතර කරන ලෙස ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම්දී ඇති බව වාර්තා වනවා. මෙලෙස ඉන්ධන...

රුසියාවට තේ අපනයනය කිරීම සම්පුර්ණයෙන්ම නවතියි

රුසියාව සහ යුක්‍රේනය අතර දැනට පවතින යුදමය වාතාවරණය නිසා එම රටවලට තේ අපනයනය සම්පුර්ණයෙන් නතර කළ බව ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය පවසනවා. රුසියාවට...

බැසිල් හා ආ⁣ටිගල ඉන්දියාවට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආ⁣ටිගල මීට ටික වෙලාවකට පෙර ඉන්දියාවේ නවදිල්ලි බලා පිටත් ව ගියා. මුදල් අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප්‍රමුඛ...

“කිසිසේත්ම මේ මොහොතේ ඖෂධ හිඟයක් ඇතිවෙන්න ක්‍රමයක් නෑ” – චන්න ජයසුමන

බෙහෙත් සමග සමහරුන් දේශපාලනය කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මේ මොහොත වන විට මෙරට තුළ කිසිදු ආකාරයක ඖෂධ හිඟයක් නොමැති බව රාජ්‍ය...

“BOI කර්මාන්තශාලාවලට විදුලිය කපන්නේ නෑ” – පවිත්‍රා වන්නිආරච්චි

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්තශාලා සඳහා මින් ඉදිරියට දෛනික විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. විදුලිබල අමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇත්තේ...

“පීඩා විඳින මිනිසුන් ගැන බරපතළ කනගාටුවක් තියෙනවා” – ඩලස් අලහප්පෙරුම

කැබිනට් මණ්ඩලයේම අයගේ විවිධ සැලසුම් සහගත නොවන ප්‍රකාශ කිරීමත් සමග දේශපාලකයාගේ විශ්වසනීයභාවය පිළිබඳව සමාජයට ගැටලුවක් මතුවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා....

කොතලාවල විශ්වවිද්‍යාලය හා රුසියානු තාක්ෂණික විශ්වවිද්‍යාලක් අතර අවබෝධතා ගිවිසුමක්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා රුසියානු සමූහාණ්ඩුවේ UFA රාජ්‍ය ගුවන් සේවා තාක්ෂණික විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. අදාළ...

“පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාව හඬනැගිය යුතුයි” – රංජිත් විතානගේ

 ⋆ අද ජාත්‍යන්තර පාරිභෝගික දිනයයි. පාරිභෝගික දිනය සැමරීමේ සුදුසු පසුබිමක් ද අද රටේ තියෙන්නේ? ඇත්තට ම පාරිභෝගිකයා අද ඉන්නේ කොතැන ද? ජාත්‍යන්තර පාරිභෝගික දින මාර්තු...

Recent articles

spot_img