Author: A5 News Admin

ආනයනික පලතුරු සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්

ආනයනික පලතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9ක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා. මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම බදු ඉහළ නැංවීම ඉදිරි මාස 6ක් සඳහා...

“මහ බැංකු අධිපති ඉවත් කිරීම ගැන පළවන වාර්තා අසත්‍යයි” – ජනාධිපති මාධ්‍ය අංශය

මහ බැංකු අධිපතිවරයා ඉවත් කරන ලෙසට දැනුම් දුන් බවට පළ වූ වාර්තාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපතිවරයා පවසා ඇත්තේ රට මුහුණ...

“ගෝඨාභය මහත්තයාගෙන් අපි මේ වගේ දියාරු පාලනයක් බලාපොරොත්තු වුණේ නෑ” – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

ජනාධිපතිවරයා සතුව තිබෙන විධායක බලතල භාවිතා කර උද්ඝෝෂණ, විරෝධතා සහ වැඩවර්ජන දැඩි ලෙස මර්දනය කළ යුතු බව ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්යසාධක බලකායේ...

මැදින් පුර පසළොස්වක පොහොය අදයි (17)

මැදින් පුර පසළොස්වක පොහොය අද (17) දිනයට යෙදී තිබෙනවා. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩකිරීම සඳහා ගමන ආරම්භ කර ඇත්තේ අද වැනි...

“මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වාගෙන් බලපෑම්” – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍යවේදී රාහුල් සමන්තට දුරකථන ඔස්සේ තර්ජනය කර සිදුකළ බලපෑමක් හෙලා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ දුරකථන ඇමතුම - මෙම තර්ජනය සිදුකර ඇත්තේ...

ඉන්ධන නැවට ඩොලර් ගෙවීම තවදුරටත් ප්‍රමාදයි

මෙරටට ළඟා වූ ඉන්ධන ‍නෞකාව සඳහා මුදල් ගෙවීම තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා. ඉන්ධන සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 42 සොයා ගැනීමට මෙතෙක් නොහැකි වූ බවත්...

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ඊසානදිග ජපානයේ මැග්නිටියුඩ් 7.3ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,...

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව එළඹෙන සදුදා (21) කැබිනට් මණ්ඩලයට

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලබන සදුදා පැවැත්වෙන මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ...

“හෙට සිට ආපනශාලාවලින් කෑම නෑ” – සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය

ගෑස් නොමැති වීම හේතුවෙන් ආපනශාලා වල ආහාර සැපයුම හෙට (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල...

පුටින්ගෙන් ඇමරිකානු ජනාධිපතිට සම්බාධක

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කරනවා. අදාළ දහතුන් දෙනාගේ නම්...

බැසිල්ට නොතීසි

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය උලපනේ සුමංගල හිමි විසින් ගොනු කර ඇති රිට් පෙත්සම සලකා...

දඹුල්ල ප්‍රදේශීය සභාව ගොන් කරත්තවලටත් බදු ගසයි

සීගිරිය නැරඹීට මෙරටට පැමිණෙන දේශීය මෙන්ම විදේශීය සංචාරකයිනට වෙනස් වූ අත්දැකීමක් ලබා ගැනීමට ඒ අවට ගොන් කරත්ත සවාරි තබා තිබෙනවා. ඒ අනුව මෙම ගොන් කරත්තවලින්...

Recent articles

spot_img