Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
මුව ආවරණවල මිල 30% කින් ඉහළට
News
March 21, 2022
මෙරට නිෂ්පාධිත මුව ආවරණවල මිල 30% කින් අද (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම පවසනවා. ඩොලරයේ අගය...
“සර්ව පාක්ෂික සමුළුවට අපි නෑ” – අනුර දිසානායක
News
March 21, 2022
තමන් විසින් සර්ව පාක්ෂික සමුළුවක් යෝජනා කළේ මීට අවුරුදු එක හමාරකට පෙර බව ජවිපෙ සහ ජාජබ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා. ආණ්ඩුව යෝජනා...
සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට යළි වසා දැමීමට තීරණය කරයි
News
March 19, 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට යළි වසා දැමීමට තීරණය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පිරිපහදු...
විගණන කොමිසම අහෝසි කළේ දුෂණයට, වංචාවට ඉඩ දෙන්නද ?
News
March 19, 2022
19 වැනි සංශෝධනයෙන් ඇති කළ විගණන කොමිසම 20 වැනි සංශෝධනයෙන් අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදෙන්න දැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රශ්න...
ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය
News
March 19, 2022
දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලෑන්ඩ් අද ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් කිරීමට නියමිතයි. ට්විටර් සටහනක් තබමින් ඇය...
රටේ ජනතාවට අමාරුයි කියලා අපි පිළිගන්නවා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
News
March 18, 2022
අද වනවිට රටේ ජනතාව ඉතාම අසීරු තත්වයකට පත්ව ඇති බව තමන් ඇතුලු ආණ්ඩුව පිළිගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. ...
“මොන ප්‍රශ්න තිබුණත් නුවරඑළිය ‘වසන්තය‘ පවත්වනවා” – සී.බි.රත්නායක
News
March 17, 2022
රටේ මොන තරම් ප්‍රශ්න තිබුණද එළඹෙන අප්‍රේල් මස නුවරඑලිය වසන්ත උදානය අප්‍රේල් (01) වනදා සිට ආරම්භ කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බි.රත්නායක...
“රටේ පවතින අර්බුදය ගැන ජනාධිපතිවරයාට කිසිදු දැනීමක් නෑ” – ලක්ෂ්මන් කිරිඇල්ල
News
March 17, 2022
රටේ පවතින අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයාට කිසිදු දැනීමක් නොමැති බව ඔහු ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්...
“ඉන්ධන හා ගෑස් ලබාදීමේදී සංචාරක ක්ෂේත්‍රයට ප්‍රමුඛතාව දෙන්න” – සංචාරක ඇමති ඉල්ලයි
News
March 17, 2022
ඉන්ධන හා ගෑස් ලබාදීමේදී සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට ප්‍රමුඛතාව දෙන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අදාළ විෂයභාර ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉන්ධන හා ගෑස්...
96 කුසලානයට 26 යි
Feature
March 17, 2022
ලෝක සිතියමේ පෑන් තුඩකට තරමට සීමා වී තිබෙන ශ්‍රී ලංකාව ක්‍රිකට් වංශ කතාවේ ප්‍රධාන රටවල් අතරට එක්වන්නේ 1996 වසරේ පැවැති ‘Wills‘ ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව...
ලෝක කුසලානය ජයග්‍රහණයේ 26 වන සංවත්සරය අදයි (17)
Sport
March 17, 2022
1996 වසරේ ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානය තරඟාවලිය ජයග්‍රහණය කර අදට වසර 26 ක් සපිරෙනවා. 1996 වසරේ මාර්තු 17 වනදා පැවති “විල්ස්” ලෝක කුසලාන...
පොලිතින් නිෂ්පාදනවල මිල 40% කින් ඉහළට
News
March 17, 2022
පොලිතින් නිෂ්පදානවල මිල 40% කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග පවසනවා. ඩොලරයේ රුපියල් අගය ඉහළ යෑමත්...
1
...
126
127
128
...
155
Page 127 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website