Author: A5 News Admin

“ඉන්ධන හා ගෑස් සඳහා ආසියාවේ අඩුම මිලක් අය කරන්නේ ශ්‍රී ලංකාව” – එස්.බී. දිසානායක

ගෑස් හා ඉන්ධන සඳහා ආසියාවේ අඩුම මිලක් අය කරන්නේ ශ්‍රී ලංකාව බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. ජනතාව පීඩාවට පත්වී සිටීම සත්‍යක් බව පෙන්වා දෙන...

නිමල් ලන්සා ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යධූරයේ කටයුතු කළා.

ඉන්ධන පිරවුම්හල් අධීක්ෂණයට හමුදාව යොදවයි

සිපෙට්කෝ ආයතනයට අයත් ඉන්ධන පිරවුම්හල් මගින් සිදුකරනු ලබන ඉන්ධන බෙදා හැරීම අධික්ෂණය කිරීම සඳහා අද (22) සිට යුද හමුදාව යොදවා ඇති බව යුද හමුදා...

ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ කසළ එකතු කිරීම ඇණහිටියි

ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල කසළ එකතු කිරීමත් නවතා දමා තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය පිළිබඳ ස්ථාවර කමිටු සාමාජික මන්ත්‍රී මහේන්ද්‍ර...

සිරගත වී සිටින රන්ජන් රාමනායකට ජනතාවගේ ජනප්‍රියම නළුවා සම්මානය

2022 SLIM - KANTARA සම්මාන උළේදී ජනතාවගේ ජනප්‍රියම නළුවා ලෙස රන්ජන් රාමනායක තේරීපත්වී තිබෙනවා. රන්ජන් රාමනායක මෙම සම්මානයෙන් අවස්ථා රැසකදී පිදුම් ලබා ඇති අතර මෙවර...

ලිට්රෝ සමාගමේ ගෑස් තොග අද (22) රාත්‍රියෙන් අවසන්

ලිට්රෝ සමාගම සතු ගෑස් තොග අද (22) රාත්‍රී අවසන් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම සමාගමේ නිලධාරියෙක් මාධ්‍යයට පවසා තිබෙනවා. ලිට්රෝ සමාගමේ කෙරවලපිටිය ගෑස් පර්යන්තයෙන්...

රුපියල් විස්සේ සමරු කාසියක්

වටිනාකම රුපියල් 20කින් යුත් සංසරණ සම්මත සමරු කාසියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහභාගිත්වයෙන් අද...

“ආණ්ඩුවේ සර්ව පක්ෂයට කම්කරු කොන්ග්‍රසයත් යන්නේ නැහැ” – ජීවන් තොන්ඩමන්

ආණ්ඩුව විසින් මේ මස 23 වනදා කැඳවා ඇති බව කියන සර්ව පාක්ෂික සමුළුවට ලංකා කම්කරු කොන්ග්‍රසය (CWC) ද සහභාගී නොවන බව පවසනවා. කොන්ග්‍රසයේ ලේකම්, වතු...

“විදුලි ගාස්තු 500% කින් වැඩිවිය හැකියි” – දයාසිරි ජයසේකර

ඉදිරියේදී විදුලි බිලෙහි වැඩිවීමක් සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ඔහු සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව ඒකක 30 ක...

රාජ්‍ය ඇමති කණක හේරත්ට ගෑස් සිලින්ඩර් ප්‍රහාරයක්

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කණක හේරත්ට ගෑස්...

පුද්ගලයින් 133 දෙනෙකු ගමන්ගත් චීන ගුවන් යානයක් කඩා වැටේ

චීන නැගෙනහිර ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානයක් Guangxi ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙහි පුද්ගලයින් 133 දෙනෙකු ගමන් කර...

සමගි ජන බලවේගය සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමේ තීරණයක

මාර්තු 23 වනදා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. ඒ බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

Recent articles

spot_img