Author: A5 News Admin

“අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා. ආවම අපට ඕන කරන පහසුකම් නෑ” – ජර්මන් සංචාරක තරුණියක් කියයි

“ශ්‍රී ලංකාව කියන්නේ හොඳ රටක්. හොඳ මිනිස්සු ඉන්නේ. අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා. එහෙම ආවම අපට ඕන කරන පහසුකම් නැහැ” මෙරට පැමිණි...

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය ජාත්‍යන්තර නීතියේ සහය පතයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගැනීමට ජාත්‍යන්තර නීති ආයතනයක සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය...

“විපක්ෂයේ අපිටත් පෝලිම්වලදී හූ තියනවා” – හේෂා විතානගේ

ආණ්ඩුවේ වැඩ නිසාවෙන් තෙල් පෝලිම්වලදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද හූ තියන බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ පාර්ලිමේන්තුවේදී අද (22) පැවසුවා. තෙල් ලබා ගැනීමට...

මොහොමඩ් ඉර්ෂාත් ලෝක ස්නුකර් තරඟාවලියට සුදුසුකම් ලබයි

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 2022 ලෝක ස්නුකර් තරඟාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ස්නූකර් ශූර මොහොමඩ් ඉර්ෂාත් සමත් වී තිබෙනවා. මෙය ශ්‍රී ලංකා ස්නූකර්...

උද්ධමනය ඉතිහාසගත ලෙස ඉහලට

මෙරට උද්ධමනය 17.5%දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙරට ඉතිහාසයේ වාර්තා කළ ඉහළතම උද්ධමන ප්‍රතිශතය එයයි. පසුගිය ගණනය කිරීමේ දී මෙරට උද්ධමනය 16.8%ක් බවයි වාර්තා වුණේ.

තවත් පක්ෂ කිහිපයක් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කර ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට සැලසුම් කර ඇති සර්ව පාක්ෂික සමුළුව තවත් පක්ෂ කිහිපයක්ම වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු...

“එළඹෙන සතිය වන විට ඉන්ධන, ගෑස් හා විදුලි අර්බුදය විසඳෙනවා” – බැසිල් රාජපක්ෂ

ලබන සතිය වන විට දැනට පවතින ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය විසඳෙනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊයේ (21) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම්...

ජනතා ප්‍රහාරවලට බියෙන් පාර්ලිමේන්තු බස් බෝඩ් නැතිව ධාවනයේ

ආර්ථික වශයෙන් දැඩි ලෙස පීඩාවට පත්වී සිටින ජනතාවගේ පහරදීමකට ලක්වීමේ අවදානමක් තිබීම හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන ලංගම බස් රථවල නාම පුවරු ඉවත්කර...

උදය ගම්මන්පිලත් තනතුරකින් ඉල්ලා අස්වෙයි

සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉවත් වී තිබෙනවා. ඔහු ලිපියක් යොමු කරමින් තමන් එම ධුරයට පත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත...

“IMF යන එක හොඳයි” – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රජයට නිර්දේශයක්

රට තුළ පවතින තත්වය යටතේ මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු වීම සුදුසු යැයි අජිත් නිවාඩ් කබ්රාල් අධිපතිත්වය දරන ශ්‍රී ලංකා...

“නිමල් ලන්සා අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ගැන තවම කිසිවක් ප්‍රකාශ කළ නොහැකියි” – ජනාධිපති මාධ්‍ය ඒකකය

ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවාදැයි ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් විමසූ විට ඒ පිළිබඳව...

“මේ රට ගොඩ දාන්න අපිට තවත් කාලය තියෙනවා” – රොෂාන් රණසිංහ

මේ මොහොතේ ජනතාව ඉන්නේ ආණ්ඩුව කෙරෙහි කලකිරිලා. ඒ වගේම වේදනාවෙන් ඉන්නේ. මැතිවරණයක් තිබ්බොත් තමන් හේදිලාම යන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය...

Recent articles

spot_img