Author: A5 News Admin

බෙලරුස් හමුදාව යුක්‍රේනයට එරෙහිව සටන් කිරීම ප්‍රතික්ෂේප කරයි

යුක්‍රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියාවට සහය වීම බෙලරුසියානු හමුදාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ බෙලරුස් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් හා ඇතැම් අණ...

“උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඩයස්පෝරාවට ඇරයුම් කරනවා” – ජනපති

ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට තමන් දැඩි කැමැත්තෙන් පසුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඩයස්පෝරාවට ඇරයුම් කරන බවත් ඔහු කියනවා. අමෙරිකා...

සතොසෙන් පරිප්පුවලට සීමාවක්

ලංකා සතොස මගින් පාරිභෝගිකයන්ට ලබා දෙන පරිප්පු ප්‍රමාණය 500g දක්වා සීමා කර තිබෙනවා. මෙයට අමතරව හාල් උපරිම 5Kg ක්, සීනි උපරිම 2Kg , සැමන් උපරිම...

නැවතත් අයවැයක්

2022 අයවැය යෝජනා වහා ප්‍රතිසංශෝධනය කර ඉදිරි මුදල් වර්ෂය සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් මැයි මාසයට පෙර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...

ජනපතිගෙන් කටාර් එමීර්වරයාට ඇමතුමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කටාර්හි එමීර්වරයා වන ශේක් තමීම් බින් හමාද් අල්තානි හට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා. මෙහිදී සාකච්ඡා වී ඇත්තේ, කටාර් රාජ්‍ය හා...

ආදයම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිඝණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් බස්නාහිර පළාත ඇතුළු බොහෝ ප්‍රදේශවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මන්දගාමී වී ඇති බව වාර්තා...

“ඉන්ධන තොග රැස්කරගෙන සිටින ජනතාවට අති විශාල පාඩුවක් දරා ගැනීමට සිදුවෙනවා” – සාගර කාරියවසම්

මෙරට ඉන්ධන මිල ඉදිරියේදී පහත බසිනු ඇති බවත් ඒ අනුව ඉන්ධන තොග රැස්කරගෙන සිටින ජනතාවට අති විශාල පාඩුවක් දරා ගැනීමට සිදුවනු ඇති බව පොහොට්ටුවේ...

“කාට කාටත් දේශපාලනය කරන්නට නම් රට ආරක්‍ෂා කරගත යුතුයි” – රමේෂ් පතිරණ

පවතින අර්බුදයට විසඳුම් ලෙස රජය ගතයුතුව තිබූ ඇතැම් තීරණ පමාවූ බවට නැගෙන චෝදනාවන්ට එකඟ විය හැකි අවස්ථා ඇති බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය,...

ආහාර හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකික පවුල් දෙකක් ඉන්දියාවට පලා යයි

ආහාර සහ ඉන්ධන උග්‍ර හිඟයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු ඉන්දියාවේ තමිල්නාඩුවට ඔබ්බෙන් පිහිටි දූපතක අතරමංව සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් බේරා...

විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බස්වලට ලංගමෙන් ඩීසල්

විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බස් රථවලට අවශ්‍ය ඩීසල් ලංකා ගමනාගමන මණ්ඩල (ලංගම) ඩිපෝවලින් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රවාහන අමාත්‍යංශයෙන්...

’74 වසරක සාපය නිමා කරමු’ – ජාතික ජන බලවේගය (NPP) විසින් සංවිධානය කරන උද්ඝෝෂණ හා පාගමන අද (23)

ජාතික ජන බලවේගය (NPP) විසින් සංවිධානය කරන උද්ඝෝෂණ හා පාගමන අද (23) සවස නුගේගොඩ දී පැවැත්වෙනවා. සවස 3.00ට දෙල්කඳ මංසන්දියෙන් විරෝධතා පා ගමන ආරම්භ...

ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් හා ජනපති අතර හමුව අද (23)

දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ඇතුළු නියෝජිතයින් පිරිස ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ...

Recent articles

spot_img