Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
“මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවතිනවා” – මහ බැංකුව
Economy and Business
March 24, 2022
රාජ්‍ය බැංකුවල කටයුතු කිසිඳු ගැටලුවකින් තොරව සාමන්‍ය පරිදි සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මෙරට...
“මේ පාලකයින් ජනතාවට වගකියන්නේ නෑ” – අනුර කුමාර දිසානායක
News
March 24, 2022
රටේ මහජනයාගේ කෝටි ප්‍රකෝටි ධනය හොරා කෑ අය, නාස්ති කරපු අය, මහ බැංකුවෙන් හොරකම් කරපු අය, වංචනිකයින් ආරක්ෂා කරපු අය, දේශපාලන බලය පාවිචිචි කර...
උතුරේ ජනතාවට යුද සමයේ හා ඉන් පසු සිදුවූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා යාපනයේදී විරෝධතාවයක්
News
March 24, 2022
උතුරේ දෙමළ ජනයාට යුද සමයේ සහ ඉන් පසු කාලයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස රජයට බල කරමින් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිබෙනවා. ජාතික...
ශ්‍රී ලාංකික සරණාගතයන් හේතුවෙන් තමිල්නාඩු වෙරළ ආරක්ෂාව තර කෙරේ
Foreign News
March 24, 2022
ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙරළ ආරක්ෂකයන් සමග එකතු වී තමිල්නාඩු වෙරළේ ආරක්ෂාව තර කර...
“අලුත් අවුරුදු සමය වන විට ගැටලුවකින් තොරව ඉන්ධන බෙදාහරිනවා” – ගාමිණි ලොකුගේ
News
March 24, 2022
අලුත් අවුරුදු සමය වන විට කිසිඳු ගැටලුවකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ වන...
ඉන්දියාවේ ණය පහසුකමෙන් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදය විසඳාගත හැකිද?
Feature
March 24, 2022
ශ්‍රී ලංකාව දරුණුතම විදේශ විනිමය අර්බුදයට මුහුණ පා සිටින අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට...
“රුසියාවට එරෙහිව වීථි බසින්න” – යුක්රේනය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි
Foreign News
March 24, 2022
රුසියාව විසින් යුක්රේනය තුළ හමුදා මෙහෙයුමක් ආරම්භ කර අද (24) ට මාසයක කාලයක් සම්පූර්ණ වනවා. ඒ අනුව මේවනවිටත් යුක්රේනයේ නගර රැසක ගැටුම් ක්‍රියාත්මක වන අතර...
ලොව අංක එකේ ටෙනිස් ශූරිය පිටිය හැර යයි
Sport
March 24, 2022
ලොව අංක එකේ ටෙනිස් ශූරිය වන ඇශ්ලේ බාර්ටි ටෙනිස් කී‍්‍රඩා පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඇය මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ අන්තර් ජාලය හරහා වීඩියෝවක්...
ආණ්ඩුවේ හවුල් පක්ෂ අද (24) මහනුවරට
News
March 24, 2022
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් අද (24) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට නියමිතව බව වාර්තා වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇමති වාසුදේව නානායක්කාර ,හිටපු අමාත්‍යවරුන්...
“ගෑස් හිඟය දින 04 කින් අවසන්” – ලිට්‍රෝ සමාගම
News
March 24, 2022
තවත් දින 04 කින් පවතින ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම අවසන් වන බව ලිට්‍රෝ සමාගම පවසනවා. මේ වන විට දෛනිකව වෙළඳපොලට නිකුත් කරන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 120,000...
ඩොලරයේ අගය රුපියල් 290 යි
Economy and Business
March 24, 2022
දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 290 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් සිය...
“ඉන්දීය අග්‍රාමාත්‍යතුමාට මගේ ප්‍රණාමය” – මහින්ද රාජපක්ෂ
News
March 24, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉන්දීය රජය ලබා දෙන සහයෝගය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත සිය ස්තුතිය පළ කර තිබෙනවා. පසුගියදා ශ්‍රී...
1
...
121
122
123
...
155
Page 122 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website