Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
“මුදල් ඇමති කියන විදිහට සහන දෙන්න බෑ” – වි.රාධාක්‍රිෂ්ණන්
News
March 28, 2022
මුදල් අමාත්‍යවරයා පවසන පරිදි උත්සව සමයේ රටේ ජනතාවට සහන ලබාදීමට රටේ පවතින ආර්ථික ගැටලුව නිසා නොහැකි බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී...
ඔස්කාර් වේදිකාවේ කම්මුල් පහර
Art & Culture
March 28, 2022
94 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් පුරයේ, ‘ඩොල්බි’ රගහලේදී පැවැත් වුණා. මෙහිදී 2021 වසරේ තිරගත වූ "King Richard" චිත්‍රපටය වෙනුවෙන් හොඳම...
“බැසිල්ව පරද්දන්න බෑ” – ගාමිණී ලොකුගේ
News
March 28, 2022
කෙතරම් ප්‍රහාර එල්ල වුවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පරාජය කිරීමට නොහැකි බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. අමාත්‍යවරයා කියා සිටින්නේ උදය ගම්මන්පිල හා විමල් වීරවංශ...
“රුසියාවට ජය ගන්න බැහැ” – ඇමරිකානු ජනපති
Foreign News
March 28, 2022
රුසියාවට, යුක්‍රේන යුද්ධය ජයගත නොහැකි බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. පෝලන්තයේ දෙදින සංචාරය අවසානයේ ඇමරිකානු ජනාධිපති සඳහන් කළේ, විලැද්මීර් පුටින්ට බලයේ රැඳී සිටිය නොහැකි...
අජිත් නිවාඩ් කබ්රාල් හා එස්. ආර්. ආටිගල යළි පාර්ලිමේන්තුවට කැඳවයි
News
March 28, 2022
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් ඇතුළු එම ආයතනවල උසස් නිලධාරීන්ට රජයේ මුදල්...
බිම්ස්ටෙක් (BEMSTEC) සමුළුව අද (28) ඇරඹේ
News
March 28, 2022
බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය (Bay of Bengal Multi-Sectoral Technical and Economic Cooperation) හෙවත් බිම්ස්ටෙක් (BEMSTEC) සමුළුව...
රාජ්‍ය බැංකුවක්, ලංකා විදුලිබල මණ්ඩලයේ චෙක්පත් ආපසු හරවා යවයි
Economy and Business
March 28, 2022
රාජ්‍ය බැංකුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම චෙක්පත් ආපසු හරවා යැවිමට කටයුතු යොදා තිබෙන බව වාර්තා වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු...
ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට
News
March 28, 2022
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයසංකර් ඊයේ (27) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියා. දෙදින නිල සංචාරයකට මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා BIMSTEC සමුළුවටද සහභාගී වීමට...
“ලංකාවේ ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා” – වනජීවී ඇමති
News
March 28, 2022
නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නා බව වනජීවි අමාත්‍ය සී.බී. රත්නායක පවසනවා. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ලංකාවට ආවේනික ජානමය...
දුඹුරු සීනි ආනයනය කිරීමට අවසර ඉල්ලයි
News
March 25, 2022
උත්සව සමය වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දුඹුරු සීනි ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා තිබෙනවා.
“බලතල දෙනවා නම් උද්ඝෝෂකයින්ට ගම්මිරිස් වතුර ගහනවා” – සරත් වීරසේකර
News
March 24, 2022
අවශ්‍ය බලතල ලබාදෙන්නේ නම් මහජන උද්ඝෝෂණ සදහා එක්වන පුද්ගලයන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර මෙන්ම ගම්මිරිස් මිශ්‍ර ජල ප්‍රහාර එල්ල කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය...
ලංකාවේ සංචාරය කළ IMF ප්‍රධානියා ධුරයෙන් විශ්‍රාම යාමට තීරණය කරයි
News
March 24, 2022
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලැබූ Changyong Rhee සිය ධුරයෙන් විශ්‍රාම යාමට තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික්...
1
...
120
121
122
...
155
Page 121 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website