Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
“අලුත් අවුරුද්ද වනවිට ඉන්ධන නැතැයි කීම අමූලික බොරුවක්” – රෝහිත අබේගුණවර්ධන
News
March 30, 2022
අලුත් අවුරුද්ද වනවිට ඉන්ධන නැතැයි කව්රුන් හෝ කියන්නේනම් එය අමූලික බොරුවක් බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා. මේ වන විටත් රටට අවශ්‍ය ඉන්ධන නෞකා පැමිණ...
“ඉන්ධන බෙදා හැරීමේ ගැටලු ඇත්නම් ඒ ගැන මට කියන්න” – ගාමිණී ලොකුගේ
News
March 30, 2022
ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳ තමන්ට පවසන ලෙස ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. ඒ පිළිබඳ තමා ව පෞද්ගලිකවම දැනුවත්...
මන්ත්‍රී නිවාස හා ජනාධිපති නිල නිවස විදුලි කප්පාදුවෙන් නිදහස් කෙරේ
News
March 30, 2022
අද (30) දිනයේ දිවයින පුරා පැය 10ක විදුලි කප්පාදුවක් සිදු කරන අතරතුර, අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ මහජන උපයෝගීතා කොමිසම විසින්...
“අද (30) සහ හෙට (31) ඩීසල් පෝලිම්වල ඉන්න එපා” – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
News
March 30, 2022
කලින් ප්‍රකාශ කළ පරිදි ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය සැලසුම් කළ ආකාරයට ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ...
නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයකට ඉඩ දෙන්නැයි රජයට නිර්දේශයක්
News
March 30, 2022
ඉදිරි දින කිහිපය ජනතාවට ජීවත්වීමට ඉතා අසීරු තත්ත්වයක් උදාකරනු ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර සිටිනවා. ඔහු පෙන්වා...
ශ්‍රී ලංකාව, ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර හය වැනි තැනට
Economy and Business
March 29, 2022
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කිගේ නවතම උද්ධමන වගුවට අනූව ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ස්ටීව්...
පකිස්ථාන අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්
Foreign News
March 29, 2022
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. පකිස්ථානයේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් රට බරපතළ අර්බූදයකට ඇද...
රට ගොඩගැනීමට ඉදිරිපත් කළ IMF නිර්දේශ
Feature
March 29, 2022
මෑතක දී සංවාදයට ලක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මාර්තු 25 වැනිදා ප්‍රසිද්ධ කරනු ලැබීය. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු විසඳාගැනීම...
“බැසිල් රාජපක්ෂ රට පාලනය කරන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු නිසා” – උදය ගම්මන්පිල
News
March 29, 2022
ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මෙරට රජයේ වැදගත් තනතරු දැරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා. ඔහු පෙන්වා...
හිටපු ජනාධිපතිට නිවස පැවරීමට එරෙහිව අධිකරණ නියෝගයක්
News
March 29, 2022
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිවස පැවරීම තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නියෝගය අද (29) ලබා දුන්නා.
පේරාදෙනිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම නතර කිරීම පිළිබඳව ඉන්දීය විදේශ ඇමතිගේ අවධානය
News
March 29, 2022
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දීය විදේශ ඇමති ආචාර්ය ජේ. ජයිශංකර් පේරාදෙනිය ශික්ෂණ රෝහලේ ශල්‍ය කර්ම නතර කිරීම පිළබදව සිය අවධානය යොමු කර තිබෙනවා. ට්විටර් සටහනක්...
රැවුල නැතිනම් ඇෆ්ගනිස්තාන රජයේ සේවකයන් සේවයෙන් නෙරපයි
Foreign News
March 29, 2022
මුහුණ පුරා රුවුල වවා නොමැති රජයේ සේවකයන් සේවයෙන් නෙරපා දැමීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබෙනවා. ෂරියා නීතිය අනුව, මුහුණ පුරා රුවුල වවා තිබිය යුතු...
1
...
118
119
120
...
155
Page 119 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website