Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
විදේශ විනිමය අර්බුදය හේතුවෙන් විදෙස් නාලිකා මෙරට විකාශනයන් නවතා දමයි
News
March 31, 2022
විදේශ විනිමය අර්බුදය හේතුවෙන් විදෙස් රූපවාහිනී නාලිකාවලට මුදල් ගෙවීමට නොහැකි බව වාර්තා වෙනවා. මේ හේතුව නිසා ඇතැම් විදෙස් නාලිකා මෙරට විකාශනයන් තාවකාලිකව නවතා දමා...
අප්‍රේල් 03 නිර්පාක්ෂික විරෝධයට දේශපාලඥයින්ගේ අත පෙවීම ගැන ජනතා අප්‍රසාදය
News
March 31, 2022
දේශපාලන පක්ෂ භේදයකින් තොරව අප්‍රේල් 03 වන ඉරිදා රට පුරා නිර්පාක්ෂික මහජන විරෝධතාවක් පැවැත්වීමේ සූදානමක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වනවා. මේ සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්...
විදුලි කප්පාදුවෙන් අන්තර්ජාල සේවාවන්ට බාධා
News
March 31, 2022
ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සේවා සපයන ජංගම දුරකථන සමාගම් කිහිපයකම 3G සහ 4G සේවාවන් බිඳ වැටීමකට ලක්ව ඇති බව වාර්තා වෙනවා. දීර්ඝ විදුලි කප්පාදුව හා...
“ඇමතිවරුන්ට අස්වන ලෙස බල කළ යුතුයි” – විමල් වීරවංශ
News
March 31, 2022
වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස මැති ඇමතිවරුන්ට ජනතාව බල කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු කියා සිටින්නේ වත්මන්...
දෙහිවල සත්වෝද්‍යානය තුළ සත්ව බිත්තර හා සත්ව ජාවාරමක්
News
March 31, 2022
දෙහිවල සත්වෝද්‍යානය මේ වන විට බරපතල බරපතල අර්බුදයකට ලක්ව ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පවසනවා. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සිදුවන බරපතල අක්‍රමිකතා පිළිබඳ සොයා බලමින්...
හෙට (31) සිට තේ වතුවල වැඩ සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර
News
March 30, 2022
විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා දීර්ඝ කිරිම හා සිය තේ වතුවලට අවශ්‍ය ඩීසල් නොමැතිවීම හේතුවෙන් හෙට (31) සිට තේවතුවල දෛනික වැඩකටයුතු සම්පූර්ණයෙන් නතර...
ලංකා කම්කරු කොන්ග්‍රසයේ (CWC) නායකත්වය සෙන්දිල් තොණ්ඩමන්ට
News
March 30, 2022
ලංකා කම්කරු කොන්ග්‍රසයේ (CWC) නායකත්වයට ඌව පළාත් සභාවේ අමාත්‍යවරයෙකුව සිටි සෙන්දිල් තොණ්ඩමන් පත්කර තිබෙනවා. ඔහු දැනට එම පක්ෂයේ සභාපතිත්වය දරන රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ ඥාති...
ලිට්‍රෝ යළිත් මිල වැඩි කිරීමට අවසර ඉල්ලයි
News
March 30, 2022
යළිත් ගෑස් මිල වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අවසර ඉල්ලා ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසනවා. මේ අතර අද (30) දිනයේද දිවයිනේ විවිධ ප්‍රදේශවල...
පකිස්ථාන ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි
Foreign News
March 30, 2022
පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට සහාය දුන් MQM පක්ෂය විශ්වාසභංගයේදී විපක්ෂයට සහය දීමට තීරණය කිරීමත් සමග ආණ්ඩුවට බහුතරය අහිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පකිස්ථාන...
ඉන්දීය ණය යෝජනා ක්‍රමයෙන් පොලීසියට ජීප් 750ක්
News
March 30, 2022
ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාවට සපයන සේවාව කඩිනම් කිරීම හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසියට ජිප් රථ 750ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ...
නාමල් රාජපක්ෂ ජනතාවගෙන් සමාව ඉල්ලයි
News
March 30, 2022
ජනතාවට විඳීමට සිදු වූ අපහසුතාවයන් පිළිබඳව සමාව ඉල්ලා සිටින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ක්‍රීඩා අමාත්‍යවරයාගේ සංචාරයක් හේතුවෙන් වැලිමඩ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පිරිසක්...
ජාතික රෝහලේ රසායනාගාර පරීක්ෂණ කටයුතු සීමා කිරීමට උපදෙස්
News
March 30, 2022
කොළඹ ජාතික රෝහලේ සිදුකරනු රසායනාගාර පරීක්ෂණ සීමාකරන ලෙස රෝහල් පරිපාලනය විසින් දැනුම්දී තිබෙනවා. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය විසින් අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ දෛනිකව සිදු...
1
...
117
118
119
...
155
Page 118 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website