Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
“මේ ආණ්ඩුවේ කළමනාකරණයකුත් නෑ, අධීක්ෂණයකුත් නෑ, සුදුස්සෝ සුදුසු තැන්වලත් නෑ” – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
News
April 1, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහු වටා සිටින කේවට්ටයින්ගේ උපදෙස් අනුව ඉදිරි ගමන යෑමට සැරසෙන්නේ නම් තමන්ටත් ඉතාම ඉක්මනින් වෙන පැත්තක් බලාගැනීමට සිදුවනු ඇති බව මුරුත්තෙට්ටුවේ...
“පවතින අර්බුදය විසඳීමට හැකි පුද්ගලයන්ට රට භාර දෙන්න” – ගලගොඩඅත්තේ ඥානසාර හිමි
News
April 1, 2022
වර්තමානයේ රටේ පවතින අර්බුදය විසඳීමට නොහැකි නම් එම අර්බුදය විසඳීමට හැකි පුද්ගලයන්ට රට භාර දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව එක රටක් එක නීතියක්...
අගමැති හා නාමල් මිරිහානේ නිවසට
News
April 1, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගොස් ඇති බව වාර්තා වනවා. රටේ පවතින අර්බුදයට විරෝධය පා ජනපති...
මිරිහානේදී අත්අඩංගුවට ගත් පිරිස අද (01) අධිකරණයට
News
April 1, 2022
මිරිහාන ප්‍රදේශයේ (31) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර අත්අංගුවට ගත් පිරිස අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. එම ස්ථානයේ රැඳී සිටින...
විරෝධතාකරුවන් මොරටුව මහ නගර සභාව වටලයි
News
April 1, 2022
භාණ්ඩ මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් වඩු කාර්මිකයන් පිරිසක් මොරටුව මහ නගර සභාව වටලමින් මේ මොහොතේදී විරෝධතාවයක නිරත වන බව වාර්තා වනවා.
පොලිස් විශේෂ කාර්යය බලකාය මාධ්‍යවේදීන්ටත් පහර දෙයි
News
April 1, 2022
ඊයේ (31) මිරිහාන ප්‍රදේශයේදී ඇතිවූ තත්වය වාර්තාකිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිස් විශේෂ කාර්යය බලකා (STF) සාමාජිකයන් විසින් පහර දුන් බව පැවසෙනවා. තමන් මාධ්‍යවේදීන් බව පවසද්දීත්...
“අත්අඩංගුවට ගත් පිරිසගේ ආරක්ෂාව තහවුරු කරන්න” – තරුණ ජනමාධ්‍යවේදීන්
News
April 1, 2022
ඊයේ (31) ඇතිවූ සිදුවීම වලදී අත්අඩංගුවට ගත් පිරිසගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබෙනවා. කොමිසමේ සභාපතිවරයා...
“කළහකාරී හැසිරීම පිටුපස අන්තවාදී කණ්ඩායමක්” – ජනාධිපති මාධ්‍ය අංශය
News
April 1, 2022
නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණ වූ බව ජනාධිපති...
“අප්‍රේල් 02 න් පසු විදුලිය කපන පැය ගාන අඩු කළ හැකියි” – පවිත්‍රා වන්නිආරච්චි
News
March 31, 2022
මේ වන විට මෙරට ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහත වැටී ඇති බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. මෙරට විදුලි පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය බලාගාර...
විදුලි අර්බුදය ගැන පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජෙසේකර හා මහින්දානන්ද අලුත්ගමගේ සාකච්ඡාවක
News
March 31, 2022
මේ වනවිට රටේ පවතින විදුලි අර්බුදය විසඳීමට ගතහැකි පියවර පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (30) දින විදුලිබල අමාත්‍යාංශයේ දී පැවැත්වූ බව වාර්තා වෙනවා. ඒ සඳහා විදුලිබල අමාත්‍ය...
භාවිතා කළත් නොකළත් ගෙවීමට සිදුවෙන NFE සමඟ ගිවිසුම්ගතවීමක්
News
March 31, 2022
අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉතා ඉහළ ද්‍රවී කෘත ස්වභාවික වායු පරිමාවක් සදහා භාවිතා කළත් නොකළත් මුලු ගිවිසුම් ගත පරිමාවටම ගෙවන පරිදි නිව් ෆෝට්‍රස් එනර්ජි (NFE)...
මරණ දඬුවම නියම වී සිටි ප්‍රේමලාල් ජයසේකර නිදහස් කෙරේ
News
March 31, 2022
මරණ දඬුවම නියම වී සිටි පොහොට්ටුවේ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය විසින් නිදහස් කර තිබෙනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත්...
1
...
116
117
118
...
155
Page 117 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website