Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් ඇඳිරිය කඩා දමයි
News
April 3, 2022
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් රජය විසින් පැනවූ ඇඳිරි නීතිය නොතකා ආණ්ඩු විරෝධී පෙළපාලියක් පවත්වනවා. විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් මුල්කර ගනිමින් පැවැත්වෙන මෙම...
සමගි ජන බලවේගය ...
News
April 3, 2022
රජය විසින් පනවා තිබෙන ඇඳිරි නීතිය බිඳ දමමින් සමගි ජන බලවේගය සහ විපක්ෂයේ මන්ත්‍රීවරු නිදහස් චතුරශ්‍රයේ විරෝධතාවක නිරත වෙනවා. සජිත් ප්‍රේමදාස, කබීර් හකීම්, මනෝ...
ජාතික ජන බලවේගය ඇඳිරිය කඩා මහරගම උද්ඝෝෂණයේ
News
April 3, 2022
රජය විසින් පැනවූ ඇඳිරි නීතිය නොතකා ජාතික ජන බලවේගය මහරගම නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත් වෙනවා. “ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන විශාල බැනරයක් යටතේ ජාතික ජන...
ඔස්ට්‍රේලියා මෙල්බර්න් වලත් ...
News
April 3, 2022
ආණ්ඩුවට එරෙහිව රටින් පිටත පැවැත්වෙන විරෝධතාවයන් අතරට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධයද එක්ව තිබෙනවා. මෙල්බර්න් නුවර ෆෙඩරේෂන් චතුරශ්‍රයේ පැවැත්වෙන් එම විරෝධතාවයට ඒ අවට සිටින...
සමාජ මාධ්‍ය තහනමින් පැනලා ...
News
April 3, 2022
සියලුම සමාජ මාධ්‍ය ජාලා පාහේ අවහිර කර තිබෙන අවස්ථාවක අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සිය ට්වීට් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා. ඔහු පවසන්නේ සමාජ මාධ්‍ය ජාලා...
කොළඹට ආරක්ෂාව තද කර ගනියි
News
April 3, 2022
ඊයේ (02) සිට මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව කොළඹ නගරයට දැඩි ආරක්ෂක වැඩ පිළිවෙලක් ගෙන තිබෙන බව පැවසෙනවා. මාර්ග බාධක...
විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ආණ්ඩුවට එරෙහිව විරෝධයේ
News
April 3, 2022
වත්මන් පාලනයට එරෙහිව විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ විසින්ද විරෝධතාවයන් දියත් කර ඇති බව පැවසෙනවා. නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් මේ වන විටත් එරට සිට විරෝධයේ නිරත...
මොන තත්වයක් යටතේ හෝ මේ දුෂ්ඨ...
News
April 3, 2022
ජනතාවගේ මූලික අවශ්‍යතා කිසිවක් ලබාදීමට නොහැකිව ජනතාව විශාල පීඩාවකට පත් කර ඇති රාජපක්ෂ පාලනය, තම පාලනයට එරෙහිව නැගී එන ජනතා විරෝධයට මුහුණදී ගත නොහැකිව...
A5 News තාවකාලිකව Block කරයි
News
April 3, 2022
සියලු සමාජ මාධ්‍ය අවහිර කර තිබෙන තත්වයක් යටතේත් පවත්වාගෙන යාමට උත්සහ කළ A5 News ෆේස් බුක් ගිණුම මේ වන විට තාවකාලිකව අවහිර කර තිබෙනවා....
සමාජ මාධ්‍ය අවහිර කරයි
News
April 3, 2022
මෙරට තුළ අන්තර්ජාල සේවා සපයන්නන් හරහා සමාජ මාධ්‍ය ජාලවලට පිවිසීමට අවහිර කර තිබෙනවා. ෆේස්බුක්, යූ ටියුබ්, වට්ස්ඇප්, වයිබර්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් ඇතුළු ප‍්‍රකට සමජා ජාල...
“විරෝධතාකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකියි” – HRCSL
News
April 1, 2022
නුගේගොඩ , මිරිහාන ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වු පුද්ගලයින්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බව මානව හිමිකම් කොමිසම පවසනවා. පොලීසිය පවසන්නේ ඊයේ (31) රාත්‍රියේ...
සිමෙන්ති මිල රුපියල් 500 කින් ඉහළට
News
April 1, 2022
දේශීය හා විදේශීය නිෂ්පාදිත කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල සඳහන්...
1
...
115
116
117
...
155
Page 116 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website