Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
මතුගම විරෝධතාකරුවන් වෙනුවෙන් නීතීඥවරු සහයට එයි
News
April 3, 2022
අද (03) මතුගම පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් මතුගම පොලිසිය පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වෙනුවෙන් වහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඇප ලබාගැනීමට මතුගම අධිකරණ බල...
මහින්ද රාජපක්ෂ ...
News
April 3, 2022
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. “අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්වන...
‘වැඩ කරන අපේ විරුවා’ සමාව ඉල්ලයි
News
April 3, 2022
ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ප්‍රචාරය වෙනුවෙන් ‘වැඩ කරන අපේ විරුවා’ ගීතය නිර්මාණය කළ පසන් ලියනගේ අද (03) දින සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් යොදා තිබෙනවා....
මාධ්‍යවේදින්ට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකිමු – NMF
News
April 3, 2022
පසුගිය 31 වෙනිදා තම රාජකාරිය ඉටු කළ ජනමාධ්‍යවේදීන්ට එල්ල කළ සැළසුම් සහගත ප්‍රහාරය ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය (NMF) විසින් හෙලාදැක තිබෙනවා. එහි විධායක කමිටුව විසින්...
මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරනු – AMCA
News
April 3, 2022
මාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදී ජනසමාජයක ප්‍රධානතම අංගයක් වන බැවින් මාධ්‍යවේදීන්ට තම රාජකාරි කටයුතු නිදහසේ කරගෙන යාමට ඇති අනුලංඝනීය අයිතිට බාධා කිරීම අතිශයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී...
සමාජ මාධ්‍ය වාරණයත් ...
News
April 3, 2022
ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීම මත බව කියමින් සමාජ මාධ්‍ය සීමා කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය අද (03) සවස 3.30 ට ඉවත් කිරීමට පියවර ගත්තා. ඒ බව තොරතුරු...
ඇඳිරි නීතිය බිඳ දමමින් යාපනයේ...
News
April 3, 2022
රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය නොසලකමින් යාපනය විශ්වවිද්‍යාලය, කිලිනොච්චි මණ්ඩපයේ ශිෂ්‍යන් ආණ්ඩුවට එරෙහි විරෝධයට එක්ව සිටියා. එම පිරිස ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමිනුයි...
මාලබේ නගරයත් ...
News
April 3, 2022
රජය විසින් ඊයේ (02) සිට පනවා තිබෙන ඇඳිරි නීතිය නොතකමින් මාලබේ නගරයේත් ආණ්ඩුවට එරෙහි විරෝධතාවක් පැවැත් වෙනවා. ප්‍රදේශවාසීන් පිරිසක් ආණ්ඩුවට එරෙහි විරෝධතා පුවරු අතැතිව...
පේරාදෙණියට කඳුළු ගෑස් සිසුන්...
News
April 3, 2022
ආණ්ඩුවට එරෙහිව ඇඳිරි නීතියද නොතකා විරෝධය පළකළ පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් වෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අප ඇමතූ ශිෂ්‍ය සංගම් නියෝජිතයෙකු පැවසුවේ එල්ල...
අලුත් කඩේ ඉස්සරහත් ඇඳිරි නීතිය බිඳෙයි
News
April 3, 2022
කොළඹ, අලුත් කඩේ අධිකරණය ඉදිරිපිට අද (03) පිරිසක් ආණ්ඩුවට එරෙහිව විරෝධතා පුවරු ඔසවා ගෙන සිටියා. ඇ රජය විසින් පනවා තිබෙන ඇඳිරි නීතිය නොසලා හරිමින්.
‘නැගිටින්න’ ...
News
April 3, 2022
නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ ඇතිවූ කලහාකාරී තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ සනත් ජයසූරිය අදහස්...
තොරතුරු හා තාක්ෂණ සභාපති ඉල්ලා අස්වෙයි
News
April 3, 2022
ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපති ඕෂධ සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස්ව තිබෙනවා. ඕෂධ සේනානායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තම ට්වීට්...
1
...
114
115
116
...
155
Page 115 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website