Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ආණ්ඩුවට එරෙහිව නීතිඥවරුන් විරෝධතාවක
News
April 5, 2022
ආණ්ඩුවට එරෙහිව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී අද (05) නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක නිරත වී තිබුණා. කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ නීතීඥවරුන් 1500 ට ආසන්න...
“අරගලය අතහරින්න එපා” – කෝකිල පවන්
News
April 5, 2022
පසුගියදා ජනාධිපතිවරයාගේ, මිරිහානේ පැවැති විරෝධයට සහභාගී වුණු ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ මාලන් ඊයේ (04) පැවැති විරෝධතාවයකට එක්වී තමාට එල්ල වූ ප්‍රහාරයෙන් පසු අදහස් පළකළා. එහිදී කෝකිල...
“ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින්න” – ආරක්ෂක අමාත්‍යංශ ලේකම්
News
April 5, 2022
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න විරෝධතා මාලාව පිළිබදව නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ සාමකාමී ව පවත්වා සාමකාමී ව විසිර යන විරෝධතා අගය...
“ඇතිව තිබෙන තත්ත්වයට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂයි” – කුමාර වෙල්ගම
News
April 5, 2022
අද රට තුළ ඇතිව තිබෙන තත්ත්වයට වගකිව යුත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා...
අලි සබ්රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
News
April 5, 2022
මුදල් අමාත්‍ය අලි සබ්රි මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බව වාර්තා වනවා. පෙරේ දා (03) වැනි දා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමත් සමඟ අලි සබ්‍රි...
අලි සබ්රි මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
News
April 4, 2022
නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු ඇමති ලෙස මහා...
“ගින්දරත් එක්ක සෙල්ලම් කිරීම ඉතා වගකීමෙන් කරන්න” – නීතිඥ උපුල් කුමරප්පෙරුම
News
April 4, 2022
“රටේ ඇතිවී තිබෙන ජනතා කැළඹීම මර්දනය කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවමින් ලංකාවට වෙනත් නීතියක් ගේන්න උත්සාහ කළොත් ජාතික ජන බලවේගයේ නීතිඥයන් හැටියට අපි ඒ සියලු...
මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි
News
April 4, 2022
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය Twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු...
අපිට ඕනේ – අලුත් රටක් ...
News
April 4, 2022
මේ මොහොත වන විටත් දිවයින පුරා විවිධ ස්ථාන වල ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වෙනවා. මීගමුව, කුරුණෑගල, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශ කිහිපයක් පුරා පැවැත්වෙන විරෝධතා වලදී නව...
එක්දින ක්‍රිකට් කාන්තා ලෝක කුසලානය 7 වන වරටත් ඔස්ට්‍රේලියාවට
Sport
April 4, 2022
ඔස්ට්‍රේලියාව 7 වන වරටත් එක්දින ක්‍රිකට් කාන්තා ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී ඊයේ (03) පැවැති අවසන් මහා තරගයේදී ඔවුන් හමුවේ පරාජය...
කැබිනට් ඇමතිවරු පස් දෙනෙකු දිවුරුම් දීමේ සූදානමක්
News
April 4, 2022
අමාත්‍ය මණ්ඩලය සඳහා සාමාජිකයින් පස් දෙනෙකු අද දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇති බව වර්තා වනවා. ආරංචි මාර්ග සඳහන් කළේ මධ්‍යහන 12 ට පෙර...
විමල් – උදය – වාසු – ටිරාන් ට අලුත් ආණ්ඩුවට එන්නලු
News
April 4, 2022
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ ටිරාන් අලස් යන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පිහිටුවන ලැබීමට නියමිත ආණ්ඩුව එක්වන ලෙස ජනාධිපතිවරයා විසින් ආරාධනා කර ඇති බව...
1
...
112
113
114
...
155
Page 113 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website