Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වෙයි
Sport
April 6, 2022
ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් විසින් සිය ඉල්ලා අස්වීම් භාරදී තිබෙනවා. ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධානියා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන කටයුතු...
“සාමකාමී විරෝධතා හෝ විවේචනවලට බාධා නොකළ යුතුයි” – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය
News
April 6, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඇතිවී තිබෙන තත්ත්වය තවත් උග්‍රවීමට පෙර විසඳුමක් සඳහා වන සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස ජගත් මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවෙන්...
නිතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සූදානමක්
News
April 6, 2022
මල්වාන නඩුව ඉල්ලා අස් කරගැනීම ඇතුලු නිතිපතිවරයාගේ වත්මන් ක්‍රියාකලාපය එලෙසම ඉදිරියට ගෙන යන්නෙ නම් නිතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නිතිඥ ප්‍රජාව තිරණය...
“ජනාධිපති කිසිසේත්ම ඉල්ලා අස්වන්නේ නෑ” – ජොන්ස්ටන් ප්‍රනාන්දු
News
April 6, 2022
පවතින අර්බුදයට සාර්ථකව මුහුණ දෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා කිසිසේත්ම ඉල්ලා අස්වීමක් සිදු නොකරන බවයි. ලක්ෂ්මන්...
ජනපති විසින් රංජිත් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි
News
April 6, 2022
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉවත් නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රංජිත් සියඹලාපිටිය වෙත දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා එම දැනුම්දීම සිදුකර...
ජනපති ශ්‍රීලනීපයෙන් ඉල්ලීමක් කරයි
News
April 6, 2022
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයෙන් සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයෙන් ඉවත් නොවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇති බව්ළ...
පාසල් කාලය පැයකින් දීර්ඝ කෙරේ
News
April 6, 2022
අප්‍රේල් 18 වනදා සිට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කරන්නේ එළඹෙන 18 වනදා ආරම්භ වන පළමු...
“එයාගේ නම අපේ පාසල් ඉතිහාසයටම කළු පැල්ලමක්” – ආනන්ද විද්‍යාලයේ ගුරුවරු හා ශිෂ්‍යයන්
News
April 6, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධ්‍යාපනය ලැබූ කොළඹ, මරදාන ආනන්ද විද්‍යාලයේ ගුරුවරු ශිෂ්‍යයන්ද රැගෙන පාසලෙන් පිටතට පැමිණ විරෝධතාවයේ නිරතව තිබුණා. ඒ රාජපක්ෂ පාලනය ඉල්ලා අස්විය යුතු...
නිරූපමා රාජපක්ෂ දිවයිනෙන් පලා යයි
News
April 6, 2022
හිටපු රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කළ නිරූපමා රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා. දැඩි ආන්දෝලනයකට තුඩු දුන් දේශපාලකයින් ඇතුළු පුද්ගලයින් විසින් සිදුකෙරුණු බදු...
ඩග්ලස් දේවානන්දගේ කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක්
News
April 5, 2022
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ යාපනය පලාලි මාර්ගයේ පිහිටි ඊ.පී.ඩී.පී. ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා. යාපනය දිස්ත්‍රීක් තරුණ සංගම් හා ප්‍රදේශවාසී ජනතාවද මෙම විරෝධතාවය වෙනුවෙන්...
ජනාධිපතිවරයාට එරෙහි විරෝධතාවලට කාදිනල් හිමිගේ සහය
News
April 5, 2022
ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව මහජනතාව විසින් පවත්වනු ලබන සාමකාමී විරෝධතාවලට සහයෝගය දක්වමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ද අද (05) තම සහය දක්වමින්...
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි
News
April 5, 2022
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ එස්.ආර්.ආර්ටිගල මිට සුළු මොහොතකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.
1
...
111
112
113
...
155
Page 112 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website