Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
කබ්රාල්ට රටින් පිටවීම තහනම්
News
April 7, 2022
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට විදෙස්ගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) නියෝගයක් නිකුත් කර තිබෙනවා. හිටපු මහ බැංකු අධිපතිවරයාට ලබන...
“බෙල්ල ගහලා ගියොත් තැල්ල බඳින්න බෑ” – අලි සබ්රි
News
April 7, 2022
බෙල්ල ගහලා ගියොත් තැල්ල බඳින්න බැරි බව හිටපු මුදල් අමාත්‍ය අලී සබ්රි පවසනවා. ඒ අනුව රට තුළ ඇතිව තියෙන තත්ත්වයට තමා ජනතාවගෙන් සමාව ඉල්ලන...
ඩොලරයේ අගය රුපියල් 320 ක් දක්වා ඉහළට
Economy and Business
April 7, 2022
දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා...
“දේශපාලනය කරනවානම් අපි බය වෙන්න හොඳ නැහැ” – කාංචන විජේසේකර
News
April 7, 2022
කව්රුහරි හිතනවානම් ජීවත් ආරක්ෂා වෙන්න ස්වාධීන වෙන්න ඕනේ කියලා වඩාත් හොඳම දේ හැටියට හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මන්ත්‍රීවරයා කියන්නේ එම අය පාර්ලිමේන්තු මන්ත්‍රී...
ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො.මි. 100ක අවි
Foreign News
April 7, 2022
යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වටිනාකමින් යුත් අවි ලබා දීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. මේ බව තහවුරු කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කන් නිවේදනයක්...
“උද්ඝෝෂණ අඩු වෙලා” – ජොන්ස්ටන් ප්‍රනාන්දු
News
April 7, 2022
ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමක් කිසිසේත් සිදු නොවන බව අද (07) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යළිත් කියා සිටියා. තමන් නොසැලෙන බවත් මෙයට කෙසේ හෝ මුහුණ දෙන බවත්...
නව මහ බැංකු අධිපතිගේ පත්වීම් ලබා ගැනීම අද (07)
News
April 7, 2022
නව මහ බැංකු අධිපතිවරයා ලෙස හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (07) පත්වීම් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මහ බැංකු අධිපති ධුරය භාරගන්නැයි ජනාධිපති...
කටුනායක ගුවන් තොටුපළ සේවකයින්ට නිවසේ සිට රාජකාරි කිරීමට උපදෙස්
News
April 7, 2022
කටුනායක ගුවන් තොටුපළ සේවකයින්ට අද (7) නිවසේ සිට රාජකාරි කරන ලෙස උපදෙස් දී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ පවසනවා.එහි උප සභාපති...
ඇමතිකම් වෙන්දීසියේ
News
April 7, 2022
පවතින අර්බුදයට විසඳුම් සෙවීමට අමාත්‍ය ධුර භාරගෙන එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පෙර ආරාධනා කරනු ලැබුවා. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුනේ...
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
News
April 7, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගීවීමට පාර්ලිමේන්තුවට පැමිණියා. රට තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් අද (07) දිනයේ විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට...
ඉදිරි පැය කිහිපය තුළදී නව කැබිනට් මණ්ඩලයක්
News
April 7, 2022
රට තුළ පවතින අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ඊයේ (06) රාත්‍රීයේ පැවැත් වුණා. මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය...
ණය අර්බුදයට විසඳුම් සොයන්න ජනපතිගෙන් උපදේශක කණ්ඩායමක්
News
April 7, 2022
බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපතිවරයා විසින් අලුත් උපදේශක කණ්ඩායමක් පත්කර තිබෙනවා. එහි සාමාජිකයින් ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ශාන්තා දේවරාජන් සහ ආචාර්ය...
1
...
110
111
112
...
155
Page 111 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website