Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
පාකිස්තානයේ අගමැති විශ්වාසභංගයෙන් ගෙදර යයි
Foreign News
April 10, 2022
පකිස්ථාන දේශපාලන ඉතිහාසය තුළ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්ව සිය අසුන අහිමි වූ පළමු අග්‍රාමාත්‍යවරයා බවට එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක් වනවා. ඒ ඊයේ (09)...
ඩීසල් ඉල්ලා ආණමඩුව මාර්ගය වසා දමයි
News
April 10, 2022
දින 10 ක් පුරා ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හලට ඩිසල් ලබා නොදිමට විරෝධය දක්වා වාහන හිමිකරුවන් පිරිසක් අද (10දා) උදෑසන සිට මාර්ගය වාහන යොදා...
අප්‍රේල් 11, 12 දා නිවාඩු දින ගැන මහ බැංකුවේ නිවේදනය
Economy and Business
April 9, 2022
අප්‍රේල් 11 දා හා 12 දා රජය විසින් ප්‍රකාශයට පත්කළ විශේෂ රජයේ නිවාඩුව බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අදාළ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය...
ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරේ
Sport
April 9, 2022
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සහ ක්‍රීඩක ක්‍රිස් සිල්වර්වුඩ් පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. සිල්වර්වුඩ්, 2019...
පොලිසියේ සහයට හමුදව ලබා දෙන්න – මහජන ආරක්ෂක අමාත්‍යාංශය
News
April 9, 2022
අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා දෙන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්. එමෙන්ම, සංවිධානය...
ඖෂධ මිල වැඩි කරන්න අවසර දෙනවා – ඖෂධ නියාමන අධිකාරිය
News
April 9, 2022
ආනයනික ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී තිබෙනවා. මෙම අවසරය මත මීට පෙර මිල වැඩි කර...
ගැසට් වලින් වෙළඳපොල පාලනය කරන්න බැහැ – මහබැංකු අධිපති
News
April 9, 2022
නිති හෝ රෙගුලාසි පැනවීම මඟින් වෙළඳපොල කටයුතු පාලනය කළ නොහැකි බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මිල පාලනය සඳහා ගැසට් නිවේදන...
අපි මෝඩයෝ කියල හිතලා ආණ්ඩුවයි විපක්ෂයයි නාටකයක් රඟපානවා – කාදිනල් හිමි
News
April 9, 2022
ආණ්ඩුවයි විපක්ෂයයි එකතුවී නාටකයක් රඟපාන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.මීගමුව නගර මධ්‍යයේ අද (09) පැවති උද්ඝෝෂණයකට එක්වෙමින් කාදිනල් හිමියන් මේ බව සඳහන්...
ධාවන ශූර සුගත් තිලකරත්නට ආණ්ඩුවේ මැර පිරිසකගෙන් තර්ජනය
News
April 9, 2022
ධාවන ශූරයෙකු වන සුගත් තිලකරත්නට ආණ්ඩුවේ මැර පිරිසක් විසින් තර්ජනය කර තිබෙනවා. අද (9) සුගත් තිලකරත්න තම රාජකාරිය සදහා යන අවස්ථාවේ කොලොන්නාව තෙල් සංස්ථා...
ධාවන ශූර සුගත් තිලකරත්නට ආණ්ඩුවේ මැර පිරිසකගෙන් තර්ජනය
Uncategorized
April 9, 2022
ධාවන ශූරයෙකු වන සුගත් තිලකරත්නට ආණ්ඩුවේ මැර පිරිසක් විසින් තර්ජනය කර තිබෙනවා. අද (9) සුගත් තිලකරත්න තම රාජකාරිය සදහා යන අවස්ථාවේ කොලොන්නාව තෙල් සංස්ථා...
‘අරගලයට නිවැරදි මගපෙන්වීම ලබාදීම වැඩකරන ජනතාවගේ වගකීමක්’ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී....
Feature
April 8, 2022
ශ්‍රී ලංකාව රටක් විදිහට දැන් ගෙවමින් ඉන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්ත්වයක්. වැඩ කරන ජනතාව, මේ රටේ කම්කරු පන්තිය විදිහට මේ මොහොතට මුහුණ දෙන්න...
ට්‍රක් රථ රියදුරන් ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වටලයි
News
April 7, 2022
දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය ට්‍රක් රථ රියදුරන් පිරිසක් විසින් වටලා ඇති බව වාර්තා වනවා. ඔවුන්, රැගෙන ආ ට්‍රක් රථ කිහිපයක් හරස් කර...
1
...
109
110
111
...
155
Page 110 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website