Author: A5 News Admin

විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ සහාය නෑ

පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාවට සහාය නොදීමට දෙමළ ජාතික සන්ධානය තීන්දු කොට තිබෙනවා. වත්මන් ආණ්ඩුව ගත් සියලු...

ලිට්‍රෝ ගෑස් මිල යළිත් ඉහළට

අද (22) මධ්‍යම රාත්‍රියේ සිට 12.5kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා ඉහළ යන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

“වත්මන් අර්බුදය විසඳාගැනීමට වහාම ක්‍රියාකරන්න” – මෙරට ප්‍රධානතම සමාගම් 4ක් කියයි

වත්මන් සමාජ, ආර්ථීක, අර්බුදය විසඳා ගැනීම සදහා වහා ක්‍රියාකළ යුතු බව මෙරට ප්‍රධානතම සමාගම් 4ක් අවධාරණය කරනවා. MAS හෝල්ඩින්ග්ස්, ජෝන් කීල්ස් සමූහය, හේමාස් සහ...

මාර්තු මාසයේ උද්ධමනය 21.5% ක් දක්වා ඉහළට

මේ වසරේ මාර්තු මාසයේ උද්ධමනය සියයට 21.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත්...

වෙඩි තබා ඝාතනය කළ බවට සැක මළ සිරුරක් කොස්ගොඩින් සොයා ගැනේ

වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පුද්ගල මළ සිරුරක් කොස්ගොඩ, දිවියාගල ප්‍රදේශයේදී තිබියදී සොයා ගෙන ඇති බව පොලීසිය පවසනවා. මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ...

විජිත බේරුගොඩට එදා එකක් අද තව එකක්

මොනරාගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මීට සුළු මොහොතකට පෙර මහා මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ නැවත දිවුරුම් දී තිබෙනවා. කෙසේ වුවද පසුගිය 19...

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව සම්මතයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව ඒකමතිකව සම්මත වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන්...

“පවත්නා පාලකයන් හා පාලනය අවසන් කිරීම අපේ වගකීමක්” – සරත් ඉද්දමල්ගොඩ පියතුමන්

පවත්නා පාලකයන් සහ පාලනය අවසන් කිරීම අපේ වගකීමක් බව සරත් ඉද්දමල්ගොඩ පියතුමා පවසනවා. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ‘සත්‍යය ප්‍රේමයෙන් කතා කරමු. යුක්ති...

රඹුක්කන සිදුවීමේ විමර්ශන CID භාරයට

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ විරෝධතාවක් අතරතුර පොලීස් වෙඩි පහරින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න...

මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ තෝරාගෙන තිබෙනවා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් සමඟ පැවති තරගයකදී...

“අයුතු ලෙස උපයාගත් වත්කම් ඇත්නම් නඩු දාන්න” – නාමල් රාජපක්ෂ

තම සියලු වත්කම් විගණනය කොට එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂඅද (21) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා. තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු...

මුහුණු ආවරණ ඉවත් කිරීමේ තීරණය අත්හිටුවයි

මුහුණු ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණය වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පසුගියදා සඳහන් කර සිටියේ පොදු ප්‍රවාහනයේදී...

Recent articles

spot_img