Author: A5 News Admin

“අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නෙ මහින්ද මහත්තයට අගමැති වෙන්න නෙමෙයි” – දයාසිරි ජයසේකර

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ උත්සාහ කරන්නේ මේ රට ලේ විලක් බවට පත් කර මහා ව්‍යසනයකින් සියල්ල අවසන් කිරීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්,...

කබ්රාල්ට තවත් විදෙස් ගමන් තහනමක්

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන්...

තවත් ලාංකිකයින් 15 දෙනෙකු ඉන්දියාවට

තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එලෙස පැමිණි පිරිස අතර කුඩා දරුවන් තුන්දෙනෙකු සිටින බව එම...

ලංකා කම්කරු කොංග්‍රසය විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කරයි

විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා. එම පක්ෂයේ නායක ජීවන් තොන්ඩමාන් Twitter...

“ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් මේ සතියේ දිවයිනට ළඟා වීමට නියමිතයි” – ලිට්‍රෝ සමාගම

ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් රැගත් නෞකා දෙකක් මේ සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති විජිත හේරත් පවසන්නේ හෙට (26)...

ලෝක මැලේරියා දිනය අදයි (25)

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබෙනවා. වෛද්‍යවරු පවසන්නේ මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සංහතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන...

“අන්තර්වාර පාලනයකට ජනපති කැමතියි” – මැදගම ධම්මානන්ද හිමි

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත පළ කර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රෛනිකායික...

“දේශපාලන, ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම යුගයේ අවශ්‍යතාවයක් වී තිබෙනවා” – ශ්‍රී ලංකාවේ දේශපාලන,ආර්ථික අධීක්ෂණය සහ වැළක්වීමේ ගෝලීය මධ්‍යස්ථානය

ශ්‍රී ලංකාවේ බරපතල මූල්‍ය අපරාධ හා මිනිස් ඝාතන සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලකයන්, නිලධාරීන් හෝ ආගමික නායකයන් ඇතුළු පිරිස් දේශපාලන බලපෑම් මත නිදොස් කොට නිදහස්...

“113 ක් නොලැබුණහොත් ඉල්ලා අස්වෙනවා” – අගමැති

තමාගේ අගමැති ධුරය සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන් 113 දෙනෙකු ගේ අත්සන් නොලැබුණහොත් තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වනබව අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇතැයි මාධ්‍ය...

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර 3 වන තැනට

ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ සිට 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික...

ගුරු හා විදුහල්පතිවරු අද (25) සංකේත වැඩවර්ජනයක

ගුරු හා විදුහල්පති සංගම් අද(25) දිනයේදී දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසන්නේ ඉන්ධන මිල...

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද (25)

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද පස්වරු 5.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එමෙන්ම සංශෝධන සහිතව 19 වන ව්‍යවස්ථාව බලාත්මක කිරීමේ යෝජනාව අද (25) දිනයේ...

Recent articles

spot_img