Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
“රාජපක්ෂ පවුල පාලනයෙන් ඉවත් වෙලා රටෙන්ම ගියත් කමක් නෑ” – වී. රාධාක්‍රිෂ්ණන්
News
April 28, 2022
රටට හොද නායකයෙක් බිහි විමට නම් රාජපක්ෂ පවුල් රටේ පාලන බලයෙන් ඉවත් වි මෙරටින් පිටව යායුතු බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ සජබ නුවරඑලිය...
ශ්‍රී ලංකාවට ඩොලර් දෙන විදේශිකයන්ට වසර10ක පදිංචි වීසා බලපත්‍රයක්
News
April 26, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගත් වාණිජ බැංකුවක අ.ඩො100,000ක් බදු පදනම මත තැන්පත් කරන විදේශිකයන්ට වසර10ක පදිංචි වීසා බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා වන ‘ගෝල්ඩන්...
ශ්‍රී ලංකාවේ ධාවන ශුරයෙකු ආසියානු වාර්තාවක් බිඳහෙළයි
News
April 26, 2022
ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශුරී යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති මලල ක්‍රීඩා උළෙලකදී නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබෙනවා. ඒ අනුව මීටර් 150 ධාවන ඉසව්වේ නව...
“මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කර බදු ඉහළ නංවන්න” – IMF ශ්‍රී ලංකාවට දැනුම්දෙයි
Economy and Business
April 26, 2022
මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන ලෙස හා බදු ඉහළ නංවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...
විදුලි බිල 100%කින් ඉහළට
News
April 26, 2022
විදුලි බිල 100%කින් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි ව තිබෙන බව සඳහන් වනවා. විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව මෙසේ මිල වැඩි...
“ඩොලරයට සාපේක්ෂව ඖෂධ මිල සංශෝධනයට පියවර” – සෞඛ්‍ය ඇමති
News
April 26, 2022
ඖෂධ මිල සංශෝධනය සති දෙකකට වරක් සිදු කිරීමේ තීරණය, ක්‍රියාවට නැංවිම පියවර ගෙන තිබෙනවා. ඒ එම අවස්ථාවේ පවතින ඩොලරයේ අගයට සාපේක්ෂවයි. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන...
“අර්බුදයට ඇති විසඳුම ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමයි” – Daily Mirror පාඨකයින් කියයි
News
April 26, 2022
මෙරට ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක් වන Daily Mirror සිය පාඨකයන් අතර මත විමසුමක් කර තිබෙනවා. එම මත විමසුම ප්‍රධාන කරුණු තුනක් මතයි සිදු කළේ. මෙම මත විමසුමේදී...
සිමෙන්ති මිල රුපියල් 500 කින් ඉහළට
News
April 26, 2022
සිමෙන්ති සමාගම් විසින් කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල යලිත් ඉහල දමා තිබෙනවා. ඒ රුපියල් 400 ත් 500 ත් අතර මුදලකින්. මේ මිල ඉහල දැමීම අනුව...
සංශෝධන සහිතව 19 බලාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
News
April 26, 2022
සංශෝධන සහිතව 19 බලාත්මක කිරීමට අග්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා...
ආර්ථික අර්බුදය ජයගන්න මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්
News
April 25, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රටේ ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද යන මැයෙන් විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අනිද්දා (27) පස්වරුවේ පැවැත්වීමට නියමිත වනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර...
“ජනාධිපති හා අගමැති වහාම තනතුරුවලින් ඉවත් විය යුතුයි” – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
News
April 25, 2022
ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම එම තනතුරු වෙතින් ඉවත් වී අන්තර්වාර පාලනයක් පත් කළ යුතුයැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර...
“විශ්වාසභංගයේ සහයට මන්ත්‍රීවරු 120ක් ඉන්නවා” – උදය ගම්මන්පිල
News
April 25, 2022
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. “දැන් විශ්වාසභංගයට සහය දෙන මන්ත්‍රීවරු 120ක් ඉන්නවා,...
1
...
104
105
106
...
155
Page 105 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website