Author: A5 News Admin

“කුමන හේතුවත් මතවත් ඉල්ලා අස්වෙන්නේ නෑ” – ජනපති

ඊයේ (28) රාත්‍රිය දක්වා පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රස්වීම්මේදී ජනාධිපති සහ අගමැතිවරයා මොන හේතුවත් මතවත් ඉල්ලා අස්නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා...

“රටේ ප්‍රශ්න වහලා වැඩක් නෑ” – නාමල් රාජපක්ෂ

රටේ ප්‍රශ්න වහගෙන සිටීමෙන් පලක් නොවන බවත් සෘජු තීරණ ගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් නාමල් රාජපක්ෂ පවසනවා. විරෝධතාවලට කලබල නොවී ඒ අය කියන්නේ...

ජනපති සමඟ සාකච්ඡාවට ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්

ශාන්ත බණ්ඩාර හා සුරේන් රාඝවන් ඇමති ධුරවලින් ඉවත් නොකරන්නේ නම් ජනාධිපතිවරයා හෙට (29) කැඳවූ සාකච්ඡාවට සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා සිටිනවා. අගමැතිවරයා...

නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කෙරේ

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් මස 14 වනදා කැඳවන ලෙස කොළඹ...

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් යුක්‍රේනයට

රුසියාවේ මොස්කව් නුවර සංචාරයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටියරෙස් යුක්‍රේනයට ගොස් තිබෙනවා. රුසියානු සංචාරයේදී තමා යුක්‍රේන අර්බුදය පිළිබඳව ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡා...

වැඩවර්ජනය හේතුවෙන් වසා දැමුණු කොළඹ

රට තුළ පවතින අර්බුදයට හා රාජපක්ෂ පවුල් පාලන ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (28) පැවැත්වෙන රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක...

“වැඩ වර්ජනය අතිශයෙන්ම සාර්ථකයි” – වෘත්තිය සමිති නායකයින්

‘ජන මතයට හිස නමා ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාවෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දාහක් ඉක්මවා යමින් එක්ව පවත්වන දීප ව්‍යාපත්...

අන්තර්වාර පාලනයකට අනුර කුමාර දිසානායකගෙන් සහය ඉල්ලයි

ජනාධිපතිවරයා විසින් යෝජනා කරමින් සිටින සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා සහාය ලබා දෙන්නැයි ආණ්ඩුවේ පොහොට්ටු මන්ත්‍රීවරුන් දහ දෙනෙකු ජාතික ජන බලවේගයේ නායක අනුර...

පොදුජන පෙරමුණේ මන්ත්‍රී රැස්වීමක් අද (28)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අද (28) පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන එම හමුවේදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට...

වැඩවර්ජනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් පුර්ණ සහය

අද (28) දින පැවැත්වෙන සමස්ත මහා වැඩවර්ජනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයද සිය සහය පළකර තිබෙනවා. වර්තමානයේදී...

“පෞද්ගලිකව ක්‍රියාත්මක කරන ඉදිකිරීම් මාස තුනකට තාවකාලිකව නවත්වන්න” – ජාතික ඉදිකිරීම් සංගමයෙන් ඉල්ලීමක්

සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දැක්වීමක් ලෙස පෞද්ගලිකව ක්‍රියාත්මක කරන ඉදිකිරීම් මාස තුනකට තාවකාලිකව අත්හිටුව ලෙස ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි ඉල්ලා සිටිනවා....

“මේ තමයි මෑත ඉතිහාසයේ දැවැන්තම හා අතිශයෙන් සාර්ථකම වැඩ වර්ජනය” – උදේනි දිසානායක

අද (28) දියත් කෙරෙන වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම සාර්ථක වෙමින් තිබෙන බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු උදේනි දිසානායක පවසනවා. ආණ්ඩුව ගෙදර යවන මහජන විරෝධයට...

Recent articles

spot_img