Author: A5 News Admin

ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු මෙරට ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු පක්ෂ 10 නියෝජනය කරන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු මෙරට...

එළඹෙන සඳුදා (02) රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි

එළඹෙන සඳුදා (02) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර මැයි දිනය ඉරිදා දිනයට යෙදී තිබීම හේතුවෙනුයි.

සර්ව පාක්ෂික ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් සාකච්ඡා කිරීමට ජනපති එකඟ වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සර්ව පාක්ෂික ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් සාකච්ඡා කිරීමට එකඟ වූ බව වාර්තා වෙනවා. මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ සාකච්ඡාවකට සහභාගීව...

ශ්‍රී ලාංකිකයින්ගෙන් 96%ක් දේශපාලනඥයන් පිළිබඳ විගණනයක් ඉල්ලයි

සියලු දේශපාලනඥයන් විගණනයකට ලක්කළ යුතු බව ශ්‍රී ලාංකිකයින් 96.2%ක් තරයේ විශ්වාස කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (Center for Policy Alternatives) මගින් සිදුකර ඇති සමීක්ෂණයකින්...

ශ්‍රී ලංකාවට නවසිලන්තයෙන් සහන ණය ක්‍රමයට කිරි හා මස්

නවසීලන්තයේ කිරි හා සත්ව නිෂ්පාදන සහන ණය ක්‍රමය යටතේ මෙරටට ලබාදීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් එකඟ වූ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ...

රට කරවන්න දියවන්නාවට ගොස් වසර 40යි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට අදට (29) වසර 40 ක් සපිරෙනවා. ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම...

“එක්දින වැඩ වර්ජනය සෙල්ලමකට ගන්න එපා” – වසන්ත සමරසිංහ

පසුගිය කාලය පුරාම මෙරට ජනතාව රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව තම විරෝධය දැක්වුවත් ආණ්ඩුව එය ගානකට ගත්තේ නැති බව ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම...

“ආර්ථික ප්‍රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර, කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට රට පැමිණිය හැකියි” – රනිල් වික්‍රමසිංහ

ඉන්දියාවෙන් ලැබෙන ණය මුදල මැයි මාසයේදී අවසන් බව වාර්තා වෙනවා. එහෙත් අලුත් ණයක් ලැබෙන ආකාරයක් තාම දක්නට නැති බව හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල්...

“වත්මන් ජනපති රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන තෙක් රජයේ කිසිදු කටයුත්තකට සහය දෙන්නේ නෑ” – කුමාර වෙල්ගම

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අද කතානායකවරයා වෙත ලිපියක් භාර දී තිබෙනවා. එමගින් ඔහු දක්වා ඇත්තේ, විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු පිළිබඳ ගෙනෙන යෝජනා කිසිවකට තමන් අත්සන්...

ඉදිරියේදී ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවය

මැයි මාසය අග වනවිට පවතින ගෑස් හිඟය තුරන් කිරීමට හැකි වෙතැයි වෙළෙද අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරන්නේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලිට්‍රෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත නව පුහුණුකරුවන් 14 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කණ්ඩායම හා 19 න් පහළ කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් 14 දෙනෙකු පත්කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ...

රඹුක්කනදී වෙඩි තැබූ පොලිස් නිලධාරීන් අද (29) අධිකරණයට

රඹුක්කන උද්ඝෝෂණයේදී වෙඩි තැබි‍මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කිර්තිරත්න හා පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට...

Recent articles

spot_img