Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
“හර්තාලයට අපි නෑ” – පොහොට්ටුවේ වෘත්තීය සමිති නියෝජිතයින්
News
May 4, 2022
ලබන 06 වැනි දා සිදු කිරීමට කටයුතු යොදා ඇති හර්තාල් ව්‍යාපාරයට කිසිදු සහායක් ලබා නො දෙන බව පොහොට්ටුව පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයන් ජනාධිපතිවරයාට පවසා...
පාර්ලිමේන්තුව අද (04) රැස්වෙයි
News
May 4, 2022
අද (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවයි. මේ අතර නියෝජ්‍ය කථානායක...
අනුර කුමාර දිසානායකට පාඨලී චම්පික රණවකගෙන් ලිපියක්
News
May 4, 2022
ඊයේ (03) දිනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඇතුළු පිරිසක් හෙළිදරව් කළ දුෂණ වංචා පිළිබඳව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික...
විරෝධතාකරුවන්ට නොමිලේ බස්
News
May 3, 2022
රජයට එරෙහිව සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් සඳහා නොමිලේ බස්රථ ලබාදීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද (03)...
“රුසියානු ජනාධිපතිට පිළිකාවක්” – ඇමරිකාව කියයි
Foreign News
May 3, 2022
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බවත්, ඔහුට සැත්කමක් කිරීමට නියමිත බවත් ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරනවා. සැත්කමට ලක් වන බැවින් ජනාධිපති පුටින් සිය...
“දූෂිත ගණුදෙණුවලට අපි සම්බන්ධ නෑ” – නාමල් රාජපක්ෂ
News
May 3, 2022
ඒ.බී.සී මාධ්‍ය ජාලයෙන් අනාවරණය කළ හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදු වූ දූෂිත ගණුදෙණු පිළිබඳ චෝදනා වලට තමන් හෝ තම පවුලේ කිසිවෙකු සම්බන්ධ නැති බව හිටපු...
6 වන දා ආණ්ඩුව ගෙදර නොගියොත් මැයි 11 වන දා සිට අඛණ්ඩ හර්තාලයක්
News
May 3, 2022
රට පුරා ලබන 6 වන දා සිදුකරන හර්තාලයෙන් පසුවත් ආණ්ඩුව ගෙදර නොගිය හොත් මැයි 11 වන දා සිට අඛණ්ඩ හර්තාලයක් රට පුරා ක්‍රියාත්මක කරන...
විල්සන් කරු අභාවප්‍රාප්ත වෙයි
Art & Culture
May 3, 2022
ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 79 වන වියේ පසූ වූවා. සටන් නළුවෙක් සහ සටන් අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඔහු මෙරට සිනමාවට...
බ්‍රිතාන්‍යයෙන් යුක්රේනයට ඩො. මිලියන 400ක යුද ආධාර
Foreign News
May 3, 2022
යුක්රේනයට ඩොලර් මිලියන 400 කට ආසන්න යුද ආධාර ලබා දීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේ බව ප්‍රකාශ...
ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය අදයි (03)
News
May 3, 2022
‘ඩිජිටල් බලපෑම හමුවේ පුවත්පත් කලාව’ යන්න තේමා කරගමින් ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය අද (03) සමරනු ලබනවා. 1991 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය මුල් වරට ලෝක නිදහස් ජනමාධ්‍ය...
තායිලන්ත සමාගමකින් ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
News
May 3, 2022
තායිලන්තයේ සිට මෙරටට ගෑස් ගෙන්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ලිට්‍රෝ සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් සඳහන් කරන්නේ තායිලන්තයේ සියම් ගෑස් සමාගම මෙරටට ගෑස් ලබා දීමට...
නොරෝච්චෝලේට අවශ්‍ය ගල් අඟුරු රැගෙන එයි
News
May 3, 2022
නොරෝච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මේ වන විට මෙරටට රැගෙන විත් ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි සඳහන් කරන්නේ දකුණු අප්‍රිකාවෙන්...
1
...
100
101
102
...
155
Page 101 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website