Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
හර්තාලයට රටම සුදානම්
News
May 5, 2022
‘ජන පීඩක, ජන ඝාතක ආණ්ඩුව පන්නමු ! ජන සටන දිනවමු !’ යන තේමාවෙන් හෙට (06) පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට සියල්ල සුදානම් බව ඒකාබද්ධ වෘත්තීය සමිති...
පාර්ලිමේන්තු පාර දින දෙකකට වසා දමයි
News
May 5, 2022
දියත උයන මංසන්ධියේ සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්, ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහෑම් මංසන්ධිය දක්වාත් දිවෙන පාර්ලිමේන්තු මාර්ගය අද (05) සහ හෙට (06) වසා තැබෙන බව,...
“තව මාස තුනකට පස්සේ බොහෝ දෙනෙක් මැරෙයි” – මහින්ද අමරවීර
News
May 5, 2022
තවත් මස තුනක් අවසානයේ බොහෝ දෙනෙකු මිය යනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මේ...
සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට ඇමරිකාවේ සහාය
News
May 5, 2022
සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් Twitter පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සාමකාමී...
අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පාලන මිලක්
News
May 5, 2022
අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර පවසනවා. ඔහු සඳහන් කරන්නේ රටෙහි පවතින...
බැංකු සේවකයිනුත් හර්තාලයට
News
May 5, 2022
හෙට 06 පැවැත්වෙන හර්තාලය වෙනුවෙන් සියලුම බැංකු සේවකයින්ද සහභාගීවන බව වාර්තා වෙනවා. එදිනට තමන් වැඩ නවතා සේවා වර්ජනය කරන බවත් බැංකු සේවක වෘත්තීය සමිති පවසනවා....
ඩොලරය තවත් ඉහලට
Economy and Business
May 4, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක් අද (04) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රධාන පෞද්ගලික වාණිජ බැංකුවක් වන සම්පත්...
සතොසට නව සභාපතිවරයෙක්
News
May 4, 2022
සතොස නව සභාපතිවරයා ලෙස හිටපු උප සභාපති නීතිඥ තුෂාර දිසානායක පත් කර තිබෙනවා. හිටපු සභාපති වෙනුර ගුණවර්ධන වැඩ තහනමකට ලක් වීමෙන් පසු හිස් වූ සභාපති...
“නව අයවැයක් ඉදිරිපත් කර බදු 15% දක්වා වැඩි කළ යුතුයි” – මුදල් ඇමති
News
May 4, 2022
පවතින ආර්ථික අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර නොගත හොත් දැඩි අර්බුදයකට ඉදිරියේදී මුහුණදීමට සිදු වන බව මුදල් අමාත්‍ය අලී සබ්රි පවසනවා. 2021 වසරේ ශ්‍රී ලංකාවේ...
“විශ්වාසභංගයට පෙර මීළඟ ආණ්ඩුව ගැන එකඟතාවකට පැමිණිය යුතුයි” – ගම්මන්පිල
News
May 4, 2022
විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට පෙර මීළඟ ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂ අතර එකඟතාවකට පැමිණිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල...
පාර්ලිමේන්තුව අවට ස්ථිර මාර්ග බාධක යොදයි
News
May 4, 2022
පාර්ලිමේන්තුවට පිවිසෙන දියත උයන අසල මාර්ගය ස්ථිර මාර්ග බාධක යොදා තිබෙනවා. ඊයේ (03) රාත්‍රීයේ මෙලෙස GI බට යොදා මාර්ගය දෙපස අවහිර වෙන සේ මාර්ග බාධක...
රට පුරා ග්‍රාම නිලධාරීවරු ලෙඩ නිවාඩු දමයි
News
May 4, 2022
දිවයින පුරා ග්‍රාම නිලධාරීවරුන් අද (04) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ ආණ්ඩුවට විරෝධය පළ කරමිනුයි. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපති...
1
...
99
100
101
...
155
Page 100 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website