Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
චරිත හේරත්ට කමිටුවෙන් පුටුවක්
News
October 4, 2022
කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වයට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම නැවතෙයිද?
News
October 4, 2022
මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට පමණ මේ වනතෙක් ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්...
කිරිපිටි මිල යළිත් ඉහලට
News
October 4, 2022
දේශීය කිරි පිටි මිල ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදනකයන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දේශීය කිරිපිටි 450g පැකට්ටුවක් රුපියල් 125කින් ඉහළ දමා ඇති අතර රුපියල් 850ක්ව...
ඉන්ධන හා විදුලිය ගැන ගැසට් නිවේදනයක්
News
October 4, 2022
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධ...
බ්‍රහස්පතින්දා (06) ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
News
October 4, 2022
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් එළඹෙන බ්‍රහස්පතින්දා (06) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර කියා සිටින්නේ ජනාධිපති රනිල්...
ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්
Foreign News
October 4, 2022
වසර 5 කට පමණ පසුව උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා . අත්හදා බැලීමක් සඳහා මෙම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති...
”මේ අර්බුදයට අරගලකරුවනුත් වගකියන්න ඕනේ” – ප්‍රසන්න රණතුංග
News
October 4, 2022
ඇති වී ඇති අර්බුදවලට අරගලකරුවන්ද වගකිව යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටිනවා. "අරගල කළ යුත්තේ මිනිස්සු මරන්න නෙවෙයි, මිනිස්සු ජිවත්...
කොවිඩ් – 19 ආසාදිතයින් 15ක්
News
October 4, 2022
පෙරේදා දිනයේදී (02) කොවිඩ් -19 මරණ 01 ක් වාර්තා වූ අතර ඊයේ (03) කොවිඩ් - 19 ආසාදිතයින් 15 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක...
අර්ජුන් ඇලෝසියස්ට ඇප
News
October 4, 2022
රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරීමේ සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටි පර්පචුවල් ටෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඊයේ (03)...
සජිත් ප්රෙමදාගේ බිරිඳ විරෝධතාවයක
News
October 4, 2022
විපක්ෂ නායක සජිත් ප්රෙමදාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට අයත් කොළඹ 07, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හි පිහිටි Jaal Salon රුපලාවන්‍ය සහ සත්කාර මධ්‍යස්ථානය පිහිටි දේපළ...
22ට අනුරගෙන් සංශෝධනයක්
News
October 4, 2022
පක්ෂ මාරුව තහනම් වන, ඇමතිවරු ගණන සීමා වන, තාවකාලික ජනාධිපති මාස 06කට සීමා වන වගන්ති 22ට ඇතුල් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක,...
”බණ්ඩාරනායක නිසා අපි මොට්ටයෝ වුණා” – චන්දිම වීරක්කොඩි
News
October 3, 2022
ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන් වුණා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අද (03) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. නැවතත් ඒ තත්ත්වය ඇතිවන්නට...
1
2
3
...
155
Page 1 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website