“අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය දෙනවා” – ගාමිණි ලොකුගේ News January 31, 2022 එළඹෙන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම් සකස් කර ඇති බව විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා පෞද්ගලික තාප බලාගාර සමග ගිවිසුම්වලට එළඹෙන බවයි. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR ආර්ථික වර්ධනය වේගවත් කිරීමට සභාවක් March 7, 2022 පවුල් ලක්ෂ 33කට රුපියල් 5000 දීමනා June 22, 2022 මල්වාන නඩුවෙන් බැසිල් හා තිරු නඩේෂන් නිදොස් කොට නිදහස් June 3, 2022 වැඩි මිලට ටයිල් විකුණුවොත් 1977 ට කියන්න February 23, 2022 සිංහල ක්‍රිඩා සමාජයේ මුල්පුටුව මහේලට July 16, 2020 “මහින්ද – ජොන්ස්ටන් වහාම අත්අඩංගුවට ගන්න” – ජාතික ජන බලවේගයේ නීතිඥයන් May 23, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022