“ලොකු පොල්ගෙඩියක් රුපියල් 75කට දෙනවා” – බන්දුල ගුණවර්ධන News January 31, 2022 ප්‍රමාණයෙන් විශාල පොල් ගෙඩි මෙම වර්ෂය පුරා සතොස හරහා රුපියල් 75 කට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාරිභෝගිකයෙකුට වරකට පොල් ගෙඩි 5 ක් මිලදීගත හැකි බවයි. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR ”අපි තෝරාගන්නේ දෙවනි පාර” – අනුර කුමාර දිසානායක September 26, 2022 A5Q5 |ඉන්දියානුවන් සහ චීන රාජතාන්ත්‍රිකයින් කොරෝනා පරීක්ෂණයෙන් තොරව මෙරටට ඇතුළු කරගැනීම අනුමත කරනවද? October 10, 2020 චැතම් වීදියේදී විරෝධාකරුවන් පිරිසක් අත්අඩංගුවට June 29, 2022 ශ්‍රී ලංකාවේ දහදෙනෙකුගෙන් තුන්දෙනෙක් ආහාර අනාරක්ෂිත තත්ත්වයේ September 1, 2022 රුපියලට 03වෙනි ස්ථානය September 23, 2022 “ලංවිම හිටපු සභාපති ගැන ලබන සතියේ තීරණයක් ගන්නවා” – කෝප් කමිටුවේ සභාපති June 14, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022