“සදාචාරයක් නැති වෘත්තිය සමිති ඇති රටකට ආයෝජකයින් එයිද?” – කම්කරු ඇමති News January 21, 2022 යන දුම්රිය මග පැය තුනක් නවත්වන වෘත්තීය සමිති සිටින රටකට ආයෝජකයින් පැමිණේවිදැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද (21) පවසා සිටියා. එමෙන්ම අමාත්‍යවරයා කියා සිටියේ වෘත්තීය සමිති සදාචාරයක් තිබිය යුතු බවයි. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR බලධාරීන් 60%ක්,T.O. 20%ක් කනවා. ඉතුරු 20%න් තමයි මේක හදල තියෙන්නේ June 12, 2021 ෂෙහාන් මාලක ගමගේට ඇප February 15, 2022 විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ සහාය නෑ April 25, 2022 “තෙවන පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී ගන්න එපා” – විදුලි බල හා බලශක්ති ඇමති May 23, 2022 “ලංකාවේ ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා” – වනජීවී ඇමති March 28, 2022 “දේශපාලඥයින් සඳහා ලබාදෙන වරප්‍රසාද සියල්ල අහෝසි කළ යුතුයි” – හිටපු විගණකාධිපති March 28, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022