ධවල භීෂණ – POV ART – ප්‍රේක්ෂා 2020

ධවල භීෂණ – POV ART – ප්‍රේක්ෂා 2020

1988 දී නිර්මාණය කෙරුණු ධවල භීෂණ නාට්‍ය සම්මානනීය ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ නිෂ්පාදනයකි. වසර 32කට පසුවත් එහි රඟ පෑ ප්‍රථම නළුවන් සමුහයක් ද සමඟින් ඔහු ප්‍රේක්ෂා නාට්‍ය උළෙලට සූදානම් වෙමින් සිටි අතරතුර A5 – POV ART ඔවුන් සොයා ගිය ගමනේ කතාබහයි මේ .

POPULAR

Recent articles